බුද්ධි පරීක්ෂණය -IQ
Install Now
බුද්ධි පරීක්ෂණය -IQ
බුද්ධි පරීක්ෂණය -IQ

බුද්ධි පරීක්ෂණය -IQ

මෙමගින් දිනකට ගැටළු 10 ක් ලැබේ. ඒ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.

Developer: SL Kumara
App Size: Varies With Device
Release Date: Aug 23, 2021
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
රජයේ තරග විභාග සමත් වීම සඳහා බුද්ධි පරීක්ෂණය විෂය ඉතාමත් අවශ්‍ය වනු ඇත. මෙම සේවාව තුලින් බුද්ධි පරීක්ෂණ ගැටළු විශාල ප්‍රමාණයක් ඉගෙන ගැනීමට හැකියාව ලැබේ. සෑම දිනයකදීම නව ගැටළු 10 ලැබේ. ඒ ගැටළු සඳහා පිළිතුරුද ලැබේ.

තවද එක් එක් විභාගය සඳහා සැකසු ප්‍රශ්න පත්‍ර කට්ටල මෙමගින් ලබා ගත හැක.
මේ සියලුම සේවාවන් ඔබට ලබා දෙන්නේ කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව වීම විශේෂයකි.

මෙය app සදහා internet connection එක පවත්වාගත යුතුය.

මෙම app එක open කිරීමෙන් පසුව එම දිනට අදාලව නව ගැටළු 10 ක් ලැබේ.
එම එක් එක් ගැටලුව මත touch කිරීමෙන් පසුව ඔබට එම ප්‍රශ්නය විසදන ආකාරය සහ පිළිතුර ලබා ගත හැක.
ඔබට ඇතිවන ගැටළු අපව වෙත යොමු කිරීමට app එක තුලම පහසුකම් සලසා ඇත.
මෙම සේවාව KUSL Developer කණ්ඩායම මගින් පවත්වාගෙන් යනු ලබන අතර ඒ සදහා බුද්ධි පරීක්ෂණය විෂය සඳහා පළපුරුදු ගුරුවරු කිහිප දෙනෙකු යොදා ගනී.
Show More
Show Less
බුද්ධි පරීක්ෂණය -IQ 1.0 Update
2021-08-27 Version History
Fixed bugs

~SL Kumara
More Information about: බුද්ධි පරීක්ෂණය -IQ
Price: Free
Version: 1.0
Downloads: 80
Compatibility: Android 5.0
Bundle Id: adv.mass.iq
Size: Varies With Device
Last Update: 2021-08-27
Content Rating: Everyone
Release Date: Aug 23, 2021
Content Rating: Everyone
Developer: SL Kumara


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide