Mangala Yojana Sri Lanka
Install Now
Mangala Yojana Sri Lanka
Mangala Yojana Sri Lanka

Mangala Yojana Sri Lanka

Find your soulmate - Mangala Kinkini Sri Lanka Marriage Proposals

Developer: HarmonyApps
App Size: Varies With Device
Release Date: May 31, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න.නිවැරදි තොරතුරු,විශ්වසනීය සේවය සහ මෙම මංගල යෙදුමට පමණක් ආවේණික වූ පහසුකම් අඩංගු වේ.
පෙම්වතියන්ගේ/මනාලියන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.
පෙම්වතුන්ගේ/මනාලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ.
ඒ වගේම අලුත් යහළු යෙහෙලියන් සමග හිතේ හැටියට චැට් කරන්නත් ඇප් එකට අපි අන්තර්ගත කර ඇති අනෙකුත් සේවාව හරහා පුළුවන්. වැඩි විස්තර සදහා ඇප් එකේ About කොටසෙහි ඇති විස්තරය කියවා අවබෝධ කර ගන්න.
ඒ වගේම ඔබ විවාහ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරයක් සිදු කරන කෙනෙක් නම් ඔබට ද ඔබගේ සේවාවෙහි විස්තර අප වෙත එවීම මගින් නොමිලේ අපගේ ඇප් එක හරහා ප්‍රචාරණය කර ගත හැක.

App Features

1. Manaaliyo (Infomation about Sri Lankan Girls Marriage Proposals)
2. Manaalayo (Infomation about Sri Lankan Boys Marriage Proposals)
3. Submit your Marriage Proposal Ads for Free.
4. Wedding Planner (Find best Photographers, Music Bands, Catering and many other wedding rated service in Sri Lanka from one app)
5. Submit your Wedding services to the app for free.
6. Can Chat with New Friends

Sinhala Marriage Proposals App එක ඔබගේ මංගල දැන්වීම ඔබගේ අනුදැනුම ඇතුව නොමිලේ පල කරන අතර, ඔබට ඕනෑම අවස්ථාවකදී [email protected] වෙත හෝ යෙදුමෙහි අන්තර්ගත ඊමේල් ලිපිනයට E -Mail එකක් එවීම මගින් ඔබගේ තොරතුරු ඇප් එක තුලින් ඉවත් කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මෙම සේවාව ඇතුලින් ඔබට හමුවන පුද්ගලයන් පිලිබදව අප වගකීමක් නොදරන අතර අපි මෙම සේවාව තුලින් ඔබට ආදරවන්තයෙක්/ආදරවන්තියක් හොයා ගැනීමට අවකාශය පමණක් ලබා දෙන්නෙමු.
Show More
Show Less
Mangala Yojana Sri Lanka 4.0.0 Update
2023-07-21 Version History
New Version
-New Grooms & Brides Information's
-Can Chat with your friends
-More Changes

~HarmonyApps
More Information about: Mangala Yojana Sri Lanka
Price: Free
Version: 4.0.0
Downloads: 3004
Compatibility: Android 4.4
Bundle Id: app.sinhalamangala.yojana
Size: Varies With Device
Last Update: 2023-07-21
Content Rating: Mature 17+
Release Date: May 31, 2020
Content Rating: Mature 17+
Developer: HarmonyApps


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide