Studynote - AL Physics Sinhala
Install Now
Studynote - AL Physics Sinhala
Studynote - AL Physics Sinhala

Studynote - AL Physics Sinhala

Master A/L Physics in Sinhala Theories, Past Papers, and Answers with Studynote

Developer: Studynote
App Size:
Release Date: Apr 5, 2025
Price: Free
Price
Free
Size

Screenshots for App

Mobile
Studynote යනු ශ්‍රී ලංකාවේ උසස් පෙළ සිසුන්ට භෞතික විද්‍යාව ඉගෙන ගැනීමට සහ අතීත ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සොයා ගැනීමට ඇති, සුවිශේෂී Sinhala App එකකි. මෙම App එකෙන්, ඔබට A/L Physics සිද්ධාන්ත, Past Papers, සහ පිළිතුරු Sinhala මාධ්‍යයෙන් ඉගෙනගත හැකිය.

මෙම App එකේ ඇති විශේෂාංග:

⭐️ A/L Physics Theory - භෞතික විද්‍යා සියලු සිද්ධාන්ත සහ Practical Theory එක පෙළට
⭐️ A/L Past Papers and Answers - Sinhala මාධ්‍යයේ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ නිවැරදි පිළිතුරු
⭐️ AL Past Papers Sinhala Medium - පසුගිය ප්‍රශ්න පත්‍ර Sinhala මාධ්‍යයෙන්
⭐️ Private Chat - යහළුවන් සමඟ පුද්ගලික කතාබස් කරන්න
⭐️ Follow Friends - ඔබගේ යහළුවන්ව Follow කරමින් ඔවුන්ගේ ඉගෙනුම් ක්‍රියාකාරකම් දැනගන්න
⭐️ Earn Points - ක්‍රියාකාරීත්වය මත Point එකතු කරන්න සහ Level Up වෙන්න

මෙම App එකෙන් ඔබට පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු Sinhala මාධ්‍යයෙන් සොයා ගනිමින් AL Physics විභාගයට සාර්ථකත්වයක් තහවුරු කරගත හැකිය. මෙය ශ්‍රී ලාංකීය නිර්මාණයක් වන අතර ඔබට නිවැරදි පිළිතුරු සහ අලුත්ම තොරතුරු අදාළ යාවත්කාලීන කිරීම් සමඟ පවති.

A proud Sri Lankan creation for A/L Physics students! ??
Show More
Show Less
More Information about: Studynote - AL Physics Sinhala
Price: Free
Version: 1.19.0
Downloads: 1000
Compatibility: Android 5.0
Bundle Id: app.studynote.mobile
Size:
Last Update: Apr 5, 2025
Content Rating: Everyone
Release Date: Apr 5, 2025
Content Rating: Everyone
Developer: Studynote


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide