ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya
Install Now
ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya
ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya

ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya

5 ශිෂ්‍යත්වය ජයගැනී ම සදහා ම වූ 39පහේ පංතිය39 වැඩසටහන් මාලාවේ ඉලක්ක ප්‍රශ්න පත්‍ර.

App Size: 69M
Release Date: Sep 23, 2020
Price: Free
Price
Free
Size
69M

Screenshots for App

Mobile
ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට පෙර සූදානම් කිරීම ය. විභාගය ලංවෙත්ම කඩදාසි පිටු අතර උත්තරලියා හෙම්බත් වී සිටින දරුවාට තාක්ෂණය මුසු වූ නව අද්දැකීමක් සමගින් ඉතා ආශාවෙන් මෙම වැඩසටහන මගින් ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයකට ම පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවේ.

* මෙම ප්‍රශ්න පත්‍ර සකසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන අයුරින් ය.

* දරුවාව නියමිත කාලයට අනුව පිළිතුරු සැපයීමට හුරු කරවන අතර සියලු රූප සටහන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අනුකූලව ම සකසා ඇත.

* මෙම ප්‍රශ්න පත්‍ර අවසානයේ දරුවාට ලබාදෙන ප්‍රතිඵල සටහන මගින් සිංහල,ගණිතය,පිරිසරය, විභව්‍යතාමාන හා භාෂා දැනුම සදහා දරුවාගේ ලකුණු වෙන වෙනම ලබාදෙන අතර එමගින් දරුවාගේ වැඩිදියුණු විය යුතු අංශ කෙරේ දෙමවුපියන්ට අවබෝධයක් ලබා ගත හැකි ය.

* විභාගයට පෙරසූදානම් වන ඔබේ දරුවාට ආශාවෙන් විභාගයට සූදානම් වෙන්න වෙනත් ම ආකාරයක අවස්ථාවක් උදාකරලන 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය මෙම තාක්ෂණික අද්දැකීමට නොවරදවා ම ඔබේ දරුවාව යොමුකරවන්න.

( මෙම වැඩසටහන භාවිතය සදහා අන්තර්ජාල ගාස්තු හෝ මිලදී ගැනීමේ ගාස්තුව හැර වෙනත් කිසිදු අමතර මාසික ගාස්තුවක් අය නොකෙරේ.)
Show More
Show Less
More Information about: ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya
Price: Free
Version: 2.8
Downloads: 100
Compatibility: Android 4.1 and up
Bundle Id: com.SanhindaEducationalSoftware.Pahe_Panthiya_Ilakka
Size: 69M
Last Update: Sep 23, 2020
Content Rating: Everyone
Release Date: Sep 23, 2020
Content Rating: Everyone
Developer: Sanhinda Educational Software


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide