පහේ පංතිය පරිසරය. Card Activation යොමු අංකය මගින්.
Install Now
පහේ පංතිය පරිසරය. Card Activation යොමු අංකය මගින්.
පහේ පංතිය පරිසරය. Card Activation යොමු අංකය මගින්.

පහේ පංතිය පරිසරය. Card Activation යොමු අංකය මගින්.

ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා ම වන 39පහේ පංතිය39 වැඩසටහන් මාලාවේ 39පරිසරය39 වැඩසටහන.

App Size: 84M
Release Date: Jul 27, 2021
Price: Free
Price
Free
Size
84M

Screenshots for App

Mobile
මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන 'පරිසරය' වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
Show More
Show Less
More Information about: පහේ පංතිය පරිසරය. Card Activation යොමු අංකය මගින්.
Price: Free
Version: 1.2
Downloads: 100
Compatibility: Android 4.1 and up
Bundle Id: com.SanhindaEducationalSoftware.Parisaraya3_4_5
Size: 84M
Last Update: Jul 27, 2021
Content Rating: Everyone
Release Date: Jul 27, 2021
Content Rating: Everyone
Developer: Sanhinda Educational Software


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide