මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ඉංග්‍රීස් වැඩසටහනයි (SpellMe).
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).
* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ හැකියාව .
* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්‍රයෝග සහිතයි.
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා දෙයි.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.