Jobs Lanka
Install Now
Jobs Lanka
Jobs Lanka

Jobs Lanka

ඔබට අවශ්‍ය සියලුම ආකාරයේ රැකියා අවස්ථාවන් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙනවා

Developer: Mobile App Market
App Size: 6.1M
Release Date: Dec 12, 2019
Price: Free
2.7
45 Ratings
Size
6.1M

Screenshots for App

Mobile
මෙම ඇප් එක මගින් ලංකාව තුල ඔබට අවශ්‍ය සියලුම ආකාරයේ රැකියා අවස්ථාවන් සොයා ගැනීමට ඉඩකඩ ලැබෙනවා. එමෙන් ම ඔබ සොයන ක්ෂේත්‍රය කුමක් වුවත්,ඒ හා සම්බන්ධ වර්ගීකරනයන් ගනනාවක් ද මෙහි ඇතුලත් වෙනවා.මෙහිදී අපගේ සේවාදායකයි විසින් ඇතුලත් කරන නවතම රැකියා පිලිබදව ඔබට ඉක්මනින් හා කාර්යක්ෂමව දැන ගැනිමේ පහසුකම ද මෙයින් ඔබට ලැබෙනවා.

මෙම ඇප් එක මගින් ඔඅබට ලැබෙන පහසුකම්

# ඔබට ඔබේම Profile එකක් සාදා ගත හැක
# එහි පාස්වර්ඩ් අමතක නම් එය නැවත යථාතත්වයට පත්කල හැක
# ඇප් එක තුලින්ම රැකියා සඳහා අයදුම් කල හැක
# ඔබට අවශ්‍ය රැකියා Save කර තබා ගත හැක
# වෙන කෙනෙකු දැනුවත් කිරීම සඳහා ඔබට එම රැකියා බෙදා ගත හැක
Show More
Show Less
More Information about: Jobs Lanka
Price: Free
Version: 1.7
Downloads: 10000
Compatibility: Android 4.0.3 and up
Bundle Id: com.appmarket.jobslanka
Size: 6.1M
Last Update: Dec 12, 2019
Content Rating: Everyone
Release Date: Dec 12, 2019
Content Rating: Everyone
Developer: Mobile App Market


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide