Niwan Dakimu නිවන් දකිමු
Install Now
Niwan Dakimu නිවන් දකිමු
Niwan Dakimu නිවන් දකිමු

Niwan Dakimu නිවන් දකිමු

Collection of Niwan Dakimu Dharma deshana

Developer: Auradot (Pvt) Ltd
App Size: Varies With Device
Release Date: Jul 5, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
නිසල තපෝ වන සෙනසුනක "සපිරුණු මෙත් සිතින්" යුතුව විමුක්ති සුවය අත්විඳිමින් වැඩ වසන ඒ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබෙත් මගෙත් මහත් වූ කුසලයට ම පහළ වූ බව හැඟේ. තථාගත අමා මෑණියන් වහන්සේ වදාළ සදා නිවී සැනසෙන ලොව්තුරු දහම තමා තුළින්ම ප්‍රායෝගිකව අත්දැක, අත්විඳ ඒ "දහම් සාරය" අපට බෙදා දෙන්නට මෙම නිවුනු උතුමො,තම මුළු දිවියම කැපකරමින් සුවසේ වැඩ වසන සේක. උන් වහන්සෙ වෙතින් නිරායාසයෙන්ම ගලා එන "නිවන් දකිමු "දහම් පණිවිඩය තුලින්, නිමක් නොපෙනෙන සසර ගමන නිමා කොටගෙන පූර්ණ නිවීමෙන් සදාකාලික සුවය අත්විඳ ගන්නට "අප සැමට"උන්වහන්සේ මෙත් සිතින් ඇරැයුම් කරන සේක. කුසල් බර පින්වතුනි.අවදි වන්න ! මේ එයට කාලයයි.

වර්තමාන ලෝකය තුල ප්‍රශ්න ගැටලු නැති මිනිසෙක් සම්බවීම අති දුර්ලභය. මෙවැනි අවුල්සහගත සමාජයකට ප්‍රත්‍යක්ෂ විසඳුමක් ලබා දීම අපගේ අරමුණයි. ඒක පුද්ගල සාමය තුලින් ලෝකයේ සාමය පරිපූර්ණ වේ. එයට පුද්ගල අඩුපාඩු දුර්වලකම් නිවැරදි කිරීම, ලොවේ උපන් අපගේ යුතුකමක් කොට සලකා අපට දැනෙන යහපත් දේ ලෝකය සමග බෙදා ගැනීම අපගේ අදහසයි. ඔබගේ නිවිම අපගේ ප්‍රාර්ථනාව නොව එය ඔබගේ අවශ්‍යතාවයයි. ඔබගේ අවශ්‍යාතාවය සම්පූර්ණ කිරීමට මෙම දේශනා සුලු උපකාරයයි. දේශනා තුලින් අප බලාපොරොත්තු වන්නේ බැදීම් වලින් නිදහස් කිරිමටය. දේශනාවට බැදී ඔබ දේශනාවේ අඩුවක් නොවීමට දක්ෂ වන්න.
Show More
Show Less
Niwan Dakimu නිවන් දකිමු 1.1.4 Update
2020-08-08 Version History
Low quality(Reduced mp3 size) and High-quality (Large mp3 sizes) deshana can select based on the preferences
List of thought(Kamatahan added)
Play in background issue fixed
Hang on after click on the deshana issue fixed
Native player introduced
Dark mood issue was fixed

~Auradot (Pvt) Ltd
More Information about: Niwan Dakimu නිවන් දකිමු
Price: Free
Version: 1.1.4
Downloads: 1590
Compatibility: Android 4.4
Bundle Id: com.auradot.niwandakimu
Size: Varies With Device
Last Update: 2020-08-08
Content Rating: Teen
Release Date: Jul 5, 2020
Content Rating: Teen
Developer: Auradot (Pvt) Ltd


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide