Bio කුප්පිය
Install Now
Bio කුප්පිය
Bio කුප්පිය

Bio කුප්පිය

සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය

Developer: Chathura Janith
App Size: Varies With Device
Release Date: Apr 16, 2023
Price: Free
Price
Free
Size
Varies With Device

සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය Bio කුප්පිය මෘදුකාංගය බාවිතයෙන් ඔබට ජීව විද්‍යාව, රසායන විද්‍යාව,භෞතික විද්‍යාව හා තවත් බොහෝ උසස් පෙළ විශයයන්ට අදාළ MCQ 10 000 ක් පමණ කිරීමේ හැකියාව ඇත.

උදාහරණ ලෙස:
ජීව විදා නව විශය නිර්දේශයට අනුව සකසන ලද ප්‍රශ්න පාඩම් 10 සදහාම අන්තර්ගත කර මෙම මෘදුකාංගය සාදා ඇත.

1.ජීව විද්‍යාව හැදින්වීම
2.ජීවයේ රසායනික හා සෛලීය පදනම
3.පරිණාමය හා ජීවීනගේ විවිධත්වය
4.ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
5.සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
6.ප්‍රවේණිය
7.අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
8.පාරිසරික ජීව විද්‍යාව
9.ක්ෂුද්‍ර ජීව විද්‍යාව
10.ව්‍යවහාරික ජීව විද්‍යාව
යන සෑම පාඩමක් සදහාම වර්ගීකරණය කරන ලද ප්‍රශ්න මෙහි අඩංගු වේ.

තවද රසායන විද්‍යාව,භෞතික විද්‍යාව, General English, Common General Test & GIT යන විශයයන්ට අදාලවද එම කාණ්ඩ යටතේම තොරතුරු ඇතුළත් කර ඇත.(එම විෂයයන්හි ඒකක හා ප්‍රශ්න පත්‍ර)

තවද මෙතෙක් පවත්වා ඇති උසස් පෙළ විබාගවල ප්‍රශ්න පත්‍ර හා සම්පත් පොත්ද පහසුවෙන් බාගත කරගත හැකි ආකාරයට මෙම මෘදුකාංගය වැඩි දියුණු කර ඇත.

වටිනා හා වැදගත් වෙබ් අඩවි සදහා ද ඔබට මේ මෘදුකාංගය බාවිතයෙන් පහසුවෙන් ප්‍රවේශ විය හැක.

ඔබේ සියළු බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අනාගත්යකට Bio Kuppiya නිෂ්පාදක මන්ඩලයේ අපි සැවොම සතුටෙන් යුතුව සුබ පතන්නෙමු.
All the best.
Show More
Show Less
Bio කුප්පිය 1.0 Update
2023-04-16 Version History
සුවහසක් විද්‍යා ලෝලීන්ගේ ගවේෂණාත්මක වෙබ් අවකාශය

~Chathura Janith
More Information about: Bio කුප්පිය
Price: Free
Version: 1.0
Downloads: 1317
Compatibility: Android 5.0
Bundle Id: com.bio.kuppiya
Size: Varies With Device
Last Update: 2023-04-16
Content Rating: Everyone
Release Date: Apr 16, 2023
Content Rating: Everyone
Developer: Chathura Janith


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide