Sinhala Calendar 2024 SriLanka
Install Now
Sinhala Calendar 2024 SriLanka
Sinhala Calendar 2024 SriLanka

Sinhala Calendar 2024 SriLanka

-A Simple Sri Lankan Sinhala Calendar with all Holidays and Tribhasha Support-

Developer: Shan Nirmala
App Size: Varies With Device
Release Date: Dec 14, 2018
Price: Free
4.9
1,965 Ratings
Size
Varies With Device

වසර 7ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම අටවැනි වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2024 වර්ශය සඳහා Sinhala Calendar යාවත්කාලීන කොට ඇත.

ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු දින, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය කර ඇත.

විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත පරිදි වේ.

-QR කේත scan කිරීමට හැකියාව ඇත
-අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් කොට ඇත
-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත
-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත
-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිරීමට හැකියාව ඇත
-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරයට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා themes ඇතුලත් කර ඇත
-ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත

"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"

-----------------------------------------------------------------------------------------------------------------------------------------------

Welcome to the 8th iteration of sinhala calendar. The 2024 version of the sinhala calendar has been released.

This is for sri lankans who needs a sri lankan sinhala calendar in their mobiles. This application includes the sri lankan poya days, holidays, special bank holidays and international/local festival/celebration days.

Specially with the newest version of the calendar below features are added with your request.

-QR Scanner included
-New Year Customs included
-Select Calendar Year
-Find emergency numbers
-Change first day of the week
-Add your own events
-Add your loved ones birthdays
-Added themes
-Added weather forecast

-A Simple Sri Lankan Calendar-


This application was designed to create easy access to information regarding public holidays, mercantile holidays, bank holidays and religious holidays celebrated in Sri Lanka.
Show More
Show Less
Sinhala Calendar 2024 SriLanka 3.3.1 Update
2023-11-18 Version History
Updated to 2024 calendar
Added bug fixes related to notifications

~Shan Nirmala
More Information about: Sinhala Calendar 2024 SriLanka
Price: Free
Version: 3.3.1
Downloads: 102196
Compatibility: Android 4.3
Bundle Id: com.calendar.shannirmala.calendar
Size: Varies With Device
Last Update: 2023-11-18
Content Rating: Everyone
Release Date: Dec 14, 2018
Content Rating: Everyone
Developer: Shan Nirmala


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide