Carrmo Master Sri Lanka
Install Now
Carrmo Master Sri Lanka
Carrmo Master Sri Lanka

Carrmo Master Sri Lanka

Sri Lankan Online and Local Multiplayer Carrom Game with Chat and Leaderboards

Developer: SAFEU
App Size: Varies With Device
Release Date: Nov 25, 2025
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
Carrom Masters – ලංකාවේ අපේම Online + Local කැරම් ගේම් එක
Carrom Masters කියන්නේ අපේ ළමයි කාලේ සෙල්ලම් කරපු ඉතා ප්‍රිය කැරම් ගේම් එක Digital වශයෙන් නැවත ගෙනාපු Sri Lankan Multiplayer Carrom Game එක.
Online හැම තැනකින්ම යාළුවො Challenge කරන්න, Offline වෙලා ඉදලා එකම phone එකෙන් Local Play කරන්න, Leaderboard එකේ top 10ට එන්න, දිනපතා Lucky Shot ගහන් රන්කාසි, මැණික් සහ Special Rewards දිනාගන්න – මේ හැම එකම එක App එකක් ඇතුලේ.

🎮 Real-Time Online Multiplayer
ලංකාවේ සහ ලෝකෙම ඉන්න Carrom playersලාට Online Match දාගෙන සෙල්ලම් කරන්න.


Fast Matchmaking – හරි වේගයෙන් opponents ලඟා වෙයි.
Realistic Physics – ඉතා natural වගේම රිදාව ලැබෙනා shot feeling එක.
Sri Lankan style කැරම් board එකක් මත smooth gameplay.

🏆 Leaderboard & Rank – ඔබත් Lankan Carrom Champion කෙනෙක් වෙන්න
Daily, Weekly, All Time Leaderboards
ඔයාගේ Rank, Win/Lose stats, match history බලන්න පුළුවන් රටේ top Carrom Masters අතර ඔබේ නම ඉහළට ගන්න chance එක ඔබට අවශ්‍ය නම් purely fun, නැත්නම් full competitive – දෙකම Carrom Masters එකෙන්.

💬 In-game Chat & Friends
Carrom කියන්නේ පිස්සු හැදිලා සෙල්ලම් කරන සප් එක. ඒ නිසා Chat + Friends Features:
Match අතරේ real-time chat


Friend list add කරලා එකම yawlawaට rematch දාගෙන continuous සෙල්ලම් Player profile, avatar, username customize කරගන්න, Well Played වගේ reactions දාගෙන Lanka style එකටම ගේම් එක ඇන්ජෝයි කරන්න



🎯 Daily Lucky Shot – දිනපතාම Free Rewards
Carrom Masters ඇතුළේ තියෙන Lucky Shot එකෙන්:
රන්කාසි (Coins)
මැණික් (Gems)
දිනපතා free ගානට දිනාගන්න පුළුවන්. විතරක් නෙවෙයි – Lucky Shot එකක් පමණක් ගහාලාත් game එකට connect වෙන්න හැමදාම පොඩි හේතුවක් තියෙනවා.

💰 Coins, Gems & Unlockables
Game එක සෙල්ලම් කරලා, matches, Lucky Shot ගහල:
Coins & Gems එකතු කරගන්න


New Striker designs, Disc skins, Board themes unlock කරගන්න

ඔයාට කැමති look එකට කට්ටියට “මට තාම ඔය default disc එක නෑ” කියන්න වෙන්නෙ නැහැ 😄

ඔයාගේ Carrom style + Identity එක game එක තුළම පේන්න ලමයි.

📱 ලාංකීය හැඩයෙන් ලස්සන Graphics + Smooth Controls
Sri Lankan flavour එක තියෙන carrom board designs


Easy controls – පිස්සු හැදෙන සෙල්ලම් කරන්න,

Smooth striker movement, power control
Low-end devices එකකටත් හොඳ performance
බඩු වැඩියෙන් නැතුවත් හොඳටම play කරන්න පුළුවන්.

🎁 Special Events & Lankan Style Promotions
යාලුවනේ, normal matches විතරක් නෙවෙයි:
Sinhala & Tamil New Year events


Weekend / Holiday special challenges
Tournaments & limited time modes
Special badges, skins, in-game offers
දෙසවල් අදාළව Lankan culture එක mix කරලා සෙට් කරපු ඉතාමම local vibe එකක්.

📶 Light App, Fast Performance
Small size – Data බාවිතය අඩු
Quick loading – වැඩිපුර loading screen නොවෙයි, gameplay තමයි main
4G / Wi-Fi දෙකම support
Mid-range & low-end devices වලත් run වෙන විදියට optimize කරලා තියෙන්නෙ.

🇱🇰 ලංකාවේ අපේම Carrom Experience එක, ලෝකෙටම
Carrom Masters හරහා අපේ දේශීය කැරම් සප් එක, digital ලෝකයට ගෙනාපු app එක.
Online challenge
Chat + friends
Leaderboard + rewards
මේ හැම එකම එක game එකක් ඇතුළේ.

🔥 Carrom Masters Download කරලා අදම Online & Local matches අරඹලා බලන්න.
කැරම් ගහන්න අපි හැමෝම grew up වුණා. දැන් digital world එකේ දත්හා Carrom Master! 💚
Show More
Show Less
Carrmo Master Sri Lanka 1.5 Update
2025-11-30 Version History
✨ What’s New – Carrom Masters Update ✨
• 🎮 Improved Online Multiplayer stability
• 🔧 Faster and smoother matchmaking
• 💬 Enhanced in-game chat performance
• 🏆 Leaderboard sync improvements
• 🎯 Updated Daily Lucky Shot rewards
• 🎨 New UI polish and visual improvements
• ⚙️ Bug fixes and performance optimizations
• 📱 Better support for low-end devices
• 🌐 Improved Photon network handling

Play more, challenge friends, and enjoy the fastest Carrom experience in Sri Lanka! 🇱🇰🔥

~SAFEU
More Information about: Carrmo Master Sri Lanka
Price: Free
Version: 1.5
Downloads: 242
Compatibility: Android 6.0
Bundle Id: com.carrommaster.carrommastersrilanka
Size: Varies With Device
Last Update: 2025-11-30
Content Rating: Everyone
Release Date: Nov 25, 2025
Content Rating: Everyone
Developer: SAFEU


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide