සද්ධර්ම වර්ෂා  Ven. Galigamuw
Install Now
සද්ධර්ම වර්ෂා Ven. Galigamuw
සද්ධර්ම වර්ෂා  Ven. Galigamuw

සද්ධර්ම වර්ෂා Ven. Galigamuw

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක්‍ රැස්කර, මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාර බෙලෙන්, මේ ලක්දිවට බක්කුල මහා සෑ සමිදුන් වහන්සේ දායද කර සහ ගිලන් වූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා හට නේවාසිකව සිටිමින් වෛද්‍ය පහසුකම්, ඖෂධ පහසුකම් සහ සිව්පසයෙන් ඇප උපස්ථාන කරීමට 'සීල සුව අරණ' ගිලන් භික්ෂු මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ...!!!

ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Nirvana TV' සහ 'Buddhism : The Road to Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:

Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
Show More
Show Less
සද්ධර්ම වර්ෂා Ven. Galigamuw 2.1.0 Update
2021-09-27 Version History
- Audio Streaming speed improvements.
- Minor bug fixes

~Chamela Aluthgedara
More Information about: සද්ධර්ම වර්ෂා Ven. Galigamuw
Price: Free
Version: 2.1.0
Downloads: 1136
Compatibility: Android 5.0
Bundle Id: com.chamelalaboratory.chamela.app.ven.galigamuwe_gnadeepa_himi
Size: Varies With Device
Last Update: 2021-09-27
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: Chamela Aluthgedara


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide