සද්ධර්ම වර්ෂා  Ven. Gangodawi
Install Now
සද්ධර්ම වර්ෂා Ven. Gangodawi
සද්ධර්ම වර්ෂා  Ven. Gangodawi

සද්ධර්ම වර්ෂා Ven. Gangodawi

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

'අතීතයේ ජාතියත්, රටත් රකින්න්නට, ශාසනේ රකින්න ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු භික්ෂූන් වහන්සේලා හිටියා.. සමහර වෙලාවට යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.. මං මේ ආත්මයේ නිවන් දකින්න අදහසක් නෑ.. මං හිතනවා මං එතනට ගිහිල්ල මේ රටත්, ජාතියත්, ජාතික සමගියත් ඇතිකරල, සම්බුද්ධ ශාසනේ ආරක්ෂා කරගෙන මේ කටයුක්ත කළොත්, මට නිවන් දකින්න හොද පිංකමක් වෙයි ඒක.. කුසලකර්මයක් වෙයි.. මං ඒ අරමුණෙන් වැඩ කරනවා ..'
- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි -

ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක්‍ රැස්කර, මෙම මෘදුකාංගය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද, ඒ සියලූම පින්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුමෝදම් වෙත්වා...!!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන්ට උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා...

ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
Show More
Show Less
More Information about: සද්ධර්ම වර්ෂා Ven. Gangodawi
Price: Free
Version: 1.0.1
Downloads: 443
Compatibility: Android 6.0
Bundle Id: com.chamelalaboratory.chamela.app.ven.soma_himi
Size: Varies With Device
Last Update: 2021-04-05
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: Chamela Aluthgedara


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide