Ape Iscole  අපේ ඉස්කෝලේ
Install Now
Ape Iscole අපේ ඉස්කෝලේ
Ape Iscole  අපේ ඉස්කෝලේ

Ape Iscole අපේ ඉස්කෝලේ

This app help to learn, understand and share knowledge with other users

Developer: uditha chathuranga
App Size: varies with devices
Release Date: Apr 8, 2022
Price: Free
Price
Free
Size
varies with devices

Screenshots for App

Mobile
Sri Lanka first social media learning platform APE ISCOLE.

This app help to students to learn very easy way. and they can communicate with other students and can be share knowledge each of them.
In this version has only Science grade 6-9 syllabus.Each lessons has special question list.the user can answer each questions and finally he can get his marks from the app.if any difficulty he or she can ask the question use review section in the app.
Special functions
1. Each lessions has questions list
2. Teachers has added the questions.
3. Each question has review.the teacher explain how it happen, if not user can ask questions.
4.User friendly UI added.
5.Fully free app.
6. Can be learn without any guide
-----------------------------------------------------------------------------------------------------------------
අපේ ඉස්කෝලේ
ලංකාවේ ප්‍රථම අධ්‍යාපනයට වෙන් උනු social media platform එක.
මොකක්ද මේ?
Corona උවදුර නිසා ලංකාවේ the online learning කියන සංකල්පය දරුවන් අතර ඉතා ප්‍රචලිත වෙලා තියෙනවා.ඉතින් මේ දැනට තියෙන ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක ද,ගුරුතුමා ළමයින්ට පරිගණකය, දුරකථනය හරහා පාඩම් කියා දීම තමයි අද ඔන්ලයින් අධ්‍යාපනය කියලා ගොඩක් අය දන්නේ.ඉතින් අපේ ඉස්කෝලෙන් ඒ සාම්ප්‍රදායික online ඔන්ලයින් අධ්‍යාපනයට අමතරව පියවරක් ඉස්සරහට තැබීමක් කරලා තියෙනවා.
විෂයට අදාළ අලුත් දැනුම සොයන්න ඒ වගේම තමන් ලඟ තියෙන දැනුම අනිත් අය සමග බෙදා ගන්න ගුරුතුමා සමඟ ඒ ප්‍රශ්නයට අදාල ගැටලු සාකච්ඡා කරන්න වගේ ගොඩක් දේවල් අපේ ඉස්කෝලේ හරහා ලැබෙනවා.
ඇයි මෙහෙම app එකක්?
දැන් සෑම දරුවෙක් ළඟම mobile phone එකක් තියෙනවනේ ඉතින් මේ mobile phone එක අධ්‍යාපනයට විතරක් නෙමෙයි ඒ ගොල්ලො පාවිච්චි කරන්නේ,ගොඩක් ළමයි සමාජජාලය සැරිසරන්න ඒ වගේම games play කරන්න මේ ෆෝන් එක පාවිච්චි කරනවා.online අධ්‍යාපනයෙන් අකමැත්තෙන් කරන ළමයි සෝෂල් මීඩියා ඉතා කැමැත්තෙන් පාවිච්චි කරනවා.
ඉතින් සෝෂල් මීඩියා වල පාවිච්චි කරන එකිනෙකා අතර අදහස් දැක්වීමට ඇති හැකියාව ඒ වගේම ගේම් වල දකින්නට ඇති තරඟකාරී බවත් එකට එකතු කරලා තමයි අපේ ඉස්කෝලේ නිර්මාණය කරලා තියෙන්නේ.ඉතින් ඔයා වැඩිපුර සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නම් ඒ වගේම ආසාවෙන් මේ app එක පාවිච්චි කරලා කරලා විෂයට අදාළ දැනුම ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන්.
කොහොමද මේක පාවිච්චි කරන්නෙ?
දැනට මේ ඇප් එකේ තියෙන්නෙ විද්‍යාව විෂය විතරයි ඉතින් ඒ හරහා මේ ඇප් එක පාවිච්චි කරන විදිය කියන්නම්.
හිතන්නකෝ ඔයා 6වසර ළමයෙක් ලබන සතියේ ඔයාට විද්‍යාව විෂය අවසාන වාර පරීක්ෂණයේ තියෙනවා ඔයා මොනවත් පාඩම් කරලා නෑ,කොහොමද මේ ඇප් එක පාවිච්චි කරලා ඔයා විභාගේ ගොඩ දාගන්නෙ.
මුලින්ම ඔයා 6 වසර විද්‍යාව කියන කොටස ඇප් එක හරහා තෝරා ගන්න .ඊට පස්සේ ඔයාට බලාගන්න පුලුවන් 6වසර විද්‍යාව විෂයට අදාළ සියලු පාඩම්.ඉතින් මුල්ම පාඩම ක්ලික් කරාට පස්සේ ඒ පාඩමට අදාළව අහන්න පුළුවන් සියලුම විදිහේ ප්‍රශ්න ඔයාට ලැබෙනවා.මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා දන්න විදිහට ඒ ප්‍රශ්නවලට උත්තර දෙන එක.අන්තිමට ඔයාට ඒ ප්‍රශ්න වලින් කීයකට හරි උත්තරේ උත්තර දුන්නද කියලා බලාගන්න පුළුවන්.ඔයා ඔක්කොටම හරි උත්තරය දුන්නයි කියන්නේ ඔයාට ඒ පාඩම ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියන එක.ඔයාගේ ලකුණු ගාන අඩු නම් ඔයා කරන්න ඕනේ ආයෙමත් එකිනෙක අර ප්‍රශ්න මුල ඉඳන් ආයෙත් කරන්න පටන් ගන්න එක.ගොඩක් ලේසි ප්‍රශ්න වලට හැර අනිත් හැම ප්‍රශ්නයකටම විවරණයක් මේ ඇප් එකෙන් ලබාගන්න පුළුවන්.ඔයාට ප්‍රශ්නයක් වැරදුනාම වැරදුනහම reviews කියන button එක click කරලා ඒකට ඒ විදියේ උත්තරයක් ආවේ ඇයි කියලා ඔයාටම බලාගන්න පුළුවන්.ඔයාට ඒ ප්‍රශ්නෙ සම්බන්ධයෙන් ගැටලු තියනවනම් ඔයාටත් ඒ ගැටලුව reviews වල සඳහන් කරන්න පුළුවන්,ඉතින් ඒකට විසඳුම දන්න කෙනෙක් හරි එහෙම නැත්තං ඒ ප්‍රශ්න දාපු ගුරුතුමා හරි ඔයාට ඉක්මනින් පිළිතුරක් සපයයි.මේ විදිහට තමයි මේ app එක පාවිච්චි කරන්නේ.මේ විදියට සියලුම ප්‍රශ්න වලට උත්තර දුන්නා කියන්නේ ඔයාට අදාල කොටස් ටික හොඳටම පුළුවන් කියන එක.
ඉදිරියට මොකක්ද වෙන්නෙ?
දැනට මේ app එකේ පාවිච්චි වෙන්නේ 6-11 විද්‍යාව විෂයට අදාළ දැනුම විතරයි ඉතින් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා physics, chemistry,bio වගේ පාඩම් කරන්න අමාරු විෂයනුත් මේ ඇප් එකට ඇතුල් කරන්න.ඊට අමතරව m.c.q. සහ විවරණ මෙය හරහා ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
Show More
Show Less
More Information about: Ape Iscole අපේ ඉස්කෝලේ
Price: Free
Version: 1.4
Downloads: 5
Compatibility: Android 5.0
Bundle Id: com.chathu.apeiscolelive
Size: varies with devices
Last Update: Apr 8, 2022
Content Rating: Everyone
Release Date: Apr 8, 2022
Content Rating: Everyone
Developer: uditha chathuranga


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide