Love Quotes Sinhala
Install Now
Love Quotes Sinhala
Love Quotes Sinhala

Love Quotes Sinhala

Love quotes in Sinhala to bring the warmth of love to the longing hearts

Developer: CrunchCodes Labs
App Size: Varies With Device
Release Date: Nov 14, 2019
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ආදරණීය වදන් 1000කට අධික වදන් සමූහයක් මෙන්ම​, දිනපතා එකතුවන 50කට ආසන්න නව වදන් ද සමඟ ආදරයේ සුන්දරත්වය හා විරහවේ ශෝකය මුසු වූ ආදරණීය නවාතැන​

සොඳුරු සිතැති ඔබේ ආදරණීය හැඟුම් හැමෝටම ඇහෙන්න කියන්න​, ආදරණීය වදන් වෙත ඔබේ වදන් ද එවන්න​

විශේෂාංග​
⟡ පරිශීලකයින්ටද වදන් නිර්මාණය කර publish කිරීමේ හැකියාව​
⟡ ප්‍රියතම වදන් offline නැරඹීමේ පහසුකම
⟡ ඔබ කැමති වදන් like, share හා download කිරීමට හැකියාව​
⟡ වදන් fullscreen නැරඹීමට හැකියාව​
⟡ 7'' හා 10'' ටැබ් සඳහා ද ක්‍රියාත්මක වන ලෙස​ සැකසූ පරිශීලක මුහුණත​(User Interface)

අප වදන් ලබා ගන්නා මූලාශ්‍ර​:
⟡ 'King & Queen'​ - https://www.facebook.com/king.queen.lk/
⟡ 'Love City' - https://www.facebook.com/lovecity1/
⟡ 'Be Mine 4ever' - https://www.facebook.com/BeMine4ever1/
⟡ 'You Are Mine' - https://www.facebook.com/YouAreMinePage/
⟡ 'Love is the Answer' - https://www.facebook.com/pg/loveistheanswerofficial/
⟡ 'Sihina Adaraya' - https://www.facebook.com/Sihinaadaree/
⟡ 'Sihinaya' - https://www.facebook.com/pg/sihinaya.lk/
⟡ 'Clay' - https://www.facebook.com/pg/clay.officially
⟡ 'Human Love' - https://www.facebook.com/pg/HumanLove.lk/

(ඉහත සඳහන් මූලාශ්‍ර මඟින් එකී උපුටා ගැනීම් සිදු කරන අතර කිසිදු සංස්කරණයකින් තොරව ඒවා පල කරන්නෙමු. හිතවත් පාඨක ඔබද එකී උපුටා ගැනීම් වල අනන්‍යතාව හා මුල් කතෲ අයිතියට හානි වන ලෙස ඒවා අවභාවිත නොකරන මෙන් ඉල්ලා සිටිමු.)
Show More
Show Less
More Information about: Love Quotes Sinhala
Price: Free
Version: 1.56
Downloads: 7933
Compatibility: Android 5.0
Bundle Id: com.crunchcode.adaravadan
Size: Varies With Device
Last Update: 2021-07-20
Content Rating: Everyone
Release Date: Nov 14, 2019
Content Rating: Everyone
Developer: CrunchCodes Labs


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide