සයිබර් අවකාශය සොඳුරුතම තෝතැන්න නවකතා ඇප්ලිකේෂනය දැන් download කර ගන්න.
නවකතා, කෙටිකතා, නිසදැස් හා විචාර ඇතුලු ලිඛිත සාහිත්‍යන්ග රැසකින් සමන්විත ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙබ් පිටුව
එපමණක් නොව ,
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔබවෙත ගෙන එන ඕඩියෝ කතාංග රැසක් පාඨක ඔබට දැන් නවකතා ඇප්ලිකේෂනය සවන් දෙන්න
ඔබ කැමතිම නවකතාව කෙටි කෙටිකතාව වගේම ඔබ ආසම කතාව ඔබේ විදිහට ලියන්නත් මේ ඇප්ලිකේෂනයෙන් පාඨක ඔබට අවස්ථාව
මුද්‍රිත මාධ්‍යන්ගෙන් ඔබ්බට ගොස් දිනෙන් දින යාවත්කාලීන වන වත්මන් පාඨක ඔබ වෙනුවෙන් මෙන්ම නැවුම් අදහස් වලින් හෙබි තරුණ පරපුරේ රචකයන් වෙනුවෙන් බිහිවූ සයිබර් අවකාශයේ සොදුරුතම තෝතැන්න පාඨක ඔබගේ පහසුව වෙනුවෙන් මෙලෙස ගෙන එන්නේ,
මේ වනවිට නිර්මාණ තුලින් ගිලිහෙමින් පවතින පාඨක තෘප්තිය මෙන්ම රසයද පවත්වාගනිමින් උසස් ගුණාත්මක නිර්මාණ දායාද කිරිම අපගේ අරමුණ නිසාවෙනී..
ඔබගේ යෝජනා චෝදනා අදහස් සහ සියලු ගැටලු අපවෙත යොමු කරන්න
අපගේ ඊමේල් ලිපිනය
[email protected]
එන්න අපි ලියමු,කියවමු
සයිබර් පන්හිදට අවකාශයක්..
Nawakatha.com
නව + කතාකරුවෝ අපි