Diet Now - Sri Lanka
Install Now
Diet Now - Sri Lanka
Diet Now - Sri Lanka

Diet Now - Sri Lanka

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. Diet Now ඇප් එක ඔබට හොද මාර්ගෝපදේශයකි.

Developer: OkayLike Inc
App Size: Varies With Device
Release Date: Jun 30, 2020
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
තමන්ගේ ශරීරයේ හැඩය පවත්වා ගන්නට වගේම තමන්ගේ ශරීරය නිරෝගීමත්ව පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන ඩයට් කරන ඔබ වෙනුවෙන්ම සැකසු සුවිශේෂි App එකක් විදියට අපට Diet Now App එක ඔබට හඳුන්වා දෙන්නට පුළුවන්.

මේ App එක තුළින් ඩයට් කරන ඔබ වෙනුවෙන්ම සුවිශේෂී වූ ආහාර වට්ටෝරු රැසක් අප ගෙන එන්නට සූදානමින් සිටිනවා. ඔබේ පහසුව උදෙසා ඩයට් කරන ඔබ වෙනුවෙන් ඔබේ උදෑසන ආහාරයට සුදුසු දේ ඔබේ දිවා ආහාරයට සුදුසු දේ ඔබේ රාත්‍රිය ආහාරයට සුදුසු දේ වගේම ඔබට පුංචි බඩගින්න දැනෙන වෙලාවට ඔබට ආහාරයට ගන්න පුළුවන් දේ පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් ඔබට තොරතුරු රැගෙන එන්න අප සූදානම්.

ඩයට් කරන්නට බලාපොරොත්තුවන නැත්නම් මේ වනවිටත් ඩයට් කරන නමුත් නිර්මාංශ වූ ඔබව ද අප මේ App එක තුළින් අමතක කලේ නැහැ. නිර්මාංශ ඔබේ ඩයට් ප්ලෑන් එකටම සූවිශේෂිත වූ ආහාර වට්ටෝරු ද මේ App එකෙන් අපි ඔබට ගෙන එන්නට සූදානම්.

මෙහි එන සියළුම ආහාර වට්ටෝරු ප්‍රවීණ සූපවේදී මඩුල්ලකින් ද සෞඛ්‍ය උපදේශක මඩුල්ලකින් ද නිර්දේශ වූ නිසා මෙය ඩයට් කරන ඔබට සුවිශේෂී වූ ආහාර වට්ටෝරු රැසක් එකම තැනකින් ගත හැකි ලංකාවේ ඔබට පහසුවෙන්ම භාවිතා කල හැකි App එකක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ මේ ආහාර වට්ටෝරු ඔබේ ඩයට් ප්ලෑන් එකට එකතු කරගැනීමෙන් ඔබ බලාපොරොත්තු වන සිහින් හැඩකාර නිරෝගිමත් සිරුර ඔබට ඉක්මනින්ම ළඟාකර ගන්නට හැකි වන බව නිසැකය...
Show More
Show Less
More Information about: Diet Now - Sri Lanka
Price: Free
Version: 4.1.0
Downloads: 3896
Compatibility: Android 4.1
Bundle Id: com.dilinabiz.dietnow
Size: Varies With Device
Last Update: 2020-06-30
Content Rating: Everyone
Release Date: Jun 30, 2020
Content Rating: Everyone
Developer: OkayLike Inc


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide