99Plus
Install Now
99Plus
99Plus

99Plus

Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක

Developer: Flexiata
App Size: Varies With Device
Release Date: Sep 12, 2024
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
Smart විදිහට Papers කරලා Exam වලට ලේසියෙන්ම Ready වෙන්න 99Plus එක්ක!

99Plus කියන්නේ ශ්‍රී ලංකාවේ සිසුන්ගේ අධ්‍යාපන ගමන සාර්ථක කරගැනීමට ගැනීමට සහාය වන Educational App එකක්. සම්ප්‍රදායික සහ ඩිජිටල් ඉගෙනුම් ක්‍රම අතර පරතරය පුරවා, සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සහ විභාග ප්‍රතිඵල උසස් කිරීම 99Plusහි ප්‍රධාන අරමුණ වේ.

ශිෂ්‍යත්ව, O/L , A /L Exam වලට සූදානම් වෙන්න, 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට අවශ්‍ය කරන සියලුම Past Papers, Zonal Papers, Model Papers, 99Plus App එක හරහා ඔබට ලබාගන්න පුළුවන්.

මීට අමතරව මෙහි,

✅Free Exam Papers

✅Progress Tracking

✅Exam-Focused Preparation

✅Instant MCQ Results

✅Exam Paper Part 2: Paper Markers on Request

✅One-on-One Paper Discussion Sessions

✅Model Papers from Tuition Masters

✅Ability to Book Examinations on Exam Writing Strategies


කම්මැලි නැතුව ඕනි තැනක, ඕනි වෙලාවක Phone එකේම Papers Practice කරලා Exam ගොඩදාගන්න.

Exam ගොඩදාන්න නම් ඉතින්, 99Plus තමයි!

අදම 99Plus App එක Download කරගන්න!
Show More
Show Less
99Plus 1.0.4 Update
2025-07-20 Version History
Bug Fixes: We’ve squashed some bugs and improved overall performance for a smoother experience

~Flexiata
More Information about: 99Plus
Price: Free
Version: 1.0.4
Downloads: 21147
Compatibility: Android 5.0
Bundle Id: com.flexiata.surveyquiz
Size: Varies With Device
Last Update: 2025-07-20
Content Rating: Everyone
Release Date: Sep 12, 2024
Content Rating: Everyone
Developer: Flexiata


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide