කතුවරිය - Sinhala Novels
Install Now
කතුවරිය - Sinhala Novels
කතුවරිය - Sinhala Novels

කතුවරිය - Sinhala Novels

sinhala online story hub who loves to read stories

Developer: Kathuwariya
App Size: Varies With Device
Release Date: Jan 7, 2021
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
ශ්‍රී ලාංකීය සිංහල නවකතා කෙටිකතා කියවීමට ඔන්ලයින් ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය යුගයේ ආදරණීය ඇප් එක "කතුවරිය".✍️

සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (Kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි.

💎 මෙමඟින් සැපයෙන පහසුකම්:

⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම.
⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැන ගැනීමට හැකි වීම.
⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක.
⭐Dark mode පහසුකම.
⭐Related category stories හා writer related stories වෙන වෙනම බලා ගැනීමට හැක.
⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත.
⭐Notification history.
⭐කතා favorite කිරීමට, rate කිරීමට, Like and react කිරීමට කමෙන්ට් කිරීමට හැක.
⭐කතා වලින් MCQ ගේම් එකක්.
⭐කතා සවන් දීමට හැකි වීම.
⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක.
⭐Writer rating system.
⭐More categories (Romance ,horror ...etc).
⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සේ සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ කතාවක් ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා Become a writer වෙත පැමිණෙන්න.

💎 E Books විශේෂ පහසුකම්:

ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා.

⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්.
⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි වීම.
⭐Online Bank Payment පහසුකම්.

💎 යල්පැන ගිය ක්‍රම වලට දැන් පොත් බලපු කාලේ ඉවරයි. පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට එක්වෙමු!

ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️

💎 විමසීම්:
Hotline: 0772724768
Email: [email protected]
Show More
Show Less
කතුවරිය - Sinhala Novels 34.0.0 Update
2023-06-24 Version History
update

~Kathuwariya
More Information about: කතුවරිය - Sinhala Novels
Price: Free
Version: 34.0.0
Downloads: 21396
Compatibility: Android 5.0
Bundle Id: com.global.dramaapp
Size: Varies With Device
Last Update: 2023-06-24
Content Rating: Everyone
Release Date: Jan 7, 2021
Content Rating: Everyone
Developer: Kathuwariya


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide