We are exposed to various dangers in our daily lives. Or meet the victim. This app is designed to take advantage of such an opportunity. Here are some suggestions on how to look or get an appointment for antique items. This will be very important for your safety and the opportunity of others.
අප එදිනෙදා ජිවත්වනවිට විවිද අනතුරු වලට ලක්වේ. නැත්නම් ලක්වූ ය හමුවේ. එවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ලබාගැනීමට මෙම යෙදුම නිර්මාණය කර ඇත. මෙමගින් සමනය අවස්ථාවල උපකාරීවන ප්‍රථමාධාර ක්‍රම විශාල ප්‍රමාණයක් දක්වා ඇත. ඔබගේ ආරක්ෂාව උදෙසාත්, අනෙත් අයගේ අවස්ථාව උදෙසාත් මෙය ඉතාම වැදගත් වේවි.