MediaDarshana
Install Now
MediaDarshana
MediaDarshana

MediaDarshana

Media Darshana Dayananda-විශ්වසනීයම මීඩියා පන්තිය

Developer: ipm ceylon
App Size: 4.2M
Release Date: Nov 8, 2020
Price: Free
4.6
10 Ratings
Size
4.2M

Screenshots for App

Mobile
-The Most Trusted Media Class in Sri Lanka - Sri Lanka Media Class with the highest number of students in the island Universities & Results Best Reliable Media Class-
දයාබර දුවේ පුතේ,
මේ දිනවල පවතින තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය පරිදි පන්ති පැවැත්වීමට නොහැකි නමුත් ඔබේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් සිදු නොවන අයුරින් පවත්වා ගැනීමට සකස් කළ විධිමත් වැඩපිළිවෙල www.mediadarshana.lk වෙබ් අඩවිය හරහා ඔබට ළගා කර දී ඇත.
මේ සදහා ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇති අයෙක් නම්, Login පිටුවේ ඔබේ දුරකතන අංකය සටහන් කර Login with OTP බටනය මත ක්ලික් කිරීමෙන් නැවත Login වී අධ්‍යයනය ආරම්භ කළ හැකි ය.
ඔබ මෙතෙක් අප පන්ති සදහා සහභාගී නොවූ සිසුවෙක් නම්, වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වීම සදහා ඔබේ නම, Whatsapp දුරකතන අංකය, ලිපිනය සහ විභාගයට පෙනී සිටින අවුරුද්ද යන කරුණු 070-53 65 247 දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.

සැ.යු- ඔබට වෙබ් අඩවියට පිවිසීමේදී හෝ වෙනත් ඔ්නෑම මොහොතක ඇතිවන ගැටලු සදහා විසදුම් ලබා ගැනීමට වෙබ් අඩවියේ මුල් පිටුවෙහි ඇති Need Help බට්න් එක හරහා යා හැකි ය.
Show More
Show Less
More Information about: MediaDarshana
Price: Free
Version: 1.0
Downloads: 500
Compatibility: Android 4.1 and up
Bundle Id: com.ipm.mediadarshana
Size: 4.2M
Last Update: Nov 8, 2020
Content Rating: Everyone
Release Date: Nov 8, 2020
Content Rating: Everyone
Developer: ipm ceylon


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide