We're looking for this app to upload stuff like poetry, funny jokes, short stories, and whatever you have created in our app. It is available for everyone to read and download.
It is important to note that whatever you upload in our application, you are authorized to upload it unless you have created it yourself. And if it is cited elsewhere, it is mandatory to state where it was cited.
Just be sure to upload your own creations. If you are uploading someone else's work, please mention the name of the owner.
This is simply a place where we spend some time eating, writing, and uploading something important. It is your duty to do this on your own and use it for important things.
It is strictly forbidden to use obscene or derogatory terms.
Features :
* Upload Image Post
* Upload Text Post
* Sharing of Post with others
* Provide a separate folder in the name of the user
Categories :
* Novels
* Short stories
* Horror stories
* Funny stories
* Poetry
* Math problems
* Detective stories
* Facebook Fun Post
* Other stories
RULES
1. You should not copy someone else's work and submit it as his own.
2. If you are quoting anyone's work, article or part of a work, you must include the name of the owner in the quote.
3. Do not use obscene images and use obscene expressions in stories.
4. If writing a short story, it should be at least five sections. When writing a new story, you have to write it down.
** I do not intend to offend anyone by these rules and I will notify you that this application is only for the purpose of its existence. **
** I will also gladly accept all your suggestions and accusations.
අපි මේ යෙදුමෙන් බලා පොරොත්තුවන්නේ ඔබලාගේ කවි නිසදැස් විහිළු කතා කෙටිකථා නවකථා වගේ දේවල් ඔබ විසින්ම නීර්මාණය කරපු දේවල් අපගේ යෙදුමෙහි උඩුගත කිරීමයි. එයින් අපගේ යෙදුමට පැමීණෙන සියලු දෙනාටම එවා කිය වීමට හා බාගත කරගැනීමට හැකියාව ලැබීමයි.
විශේෂයෙන් සදහන් කළයුතු දෙයක් තමා අප යෙදුමෙහි උඩුගත කරන ඔනෑම දෙයක් එය උඩුගත කිරීමේදී කතෘ අයිතිය ලබා දීම ඔබ විසින්ම එය නිර්මාණය කරන ලද්දක් නම් ඔබගේ නම සදහන් කිරීම අනිවාර්යයි. තවද වෙනත් තැනකිනි උපුටා ගනීනම් එය උපුටා ගත්තේ කොතනින්ද යන්න සදහන් කිරීම අනිවාර්ය වේ.
මෙය හුදෙක්ම අප නිකරුනේ කාදමන කාලය කිසියම් වැදගත් දෙයක් කියවීමට ලිවීමට හා එය උඩුගත කිරීමට ලබාදෙන තැනකී. මෙය ඔබගේම කරගෙන වැදගත් හරවත් දේවල් වලට යොදා ගැනීම ඔබගේ යුතු කමක්.
මෙහි අසභ්‍ය වචන හා පරුෂ වචන යොදා ගැනීම සපුරා තහනම් වේ.
විශේෂාංග :
* පින්තූර උඩුගත කිරීමට හැකියාව ඇත
* ඔබ විසින් ලියන ලද පෝස්ට් උඩුගත කිරිමට හැකියාව
* අන් අය සමඟ තැපැල් බෙදා ගැනීම
* පරිශීලකයාගේ නමින් වෙනම ෆෝල්ඩරයක ඔහුගේ පොස්ට් අප් ලෝඩ් වීම
ප්රවර්ග:
* නවකතා
* කෙටි කතා
* බිහිසුණු කතා
* විහිලු කතා
* කවි
* ගණිත ගැටලු
* රහස් පරීක්ෂක කථා
* ෆේස්බුක් විනෝද පෝස්ට්
* වෙනත් කථා
***නීති***
1. වෙනත් කෙනෙකුගේ නිර්මාණයක් කොපි කර තමාගේ නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම නොකල යුතුය.
2. කාගේ හෝ නිර්මාණයක් , ලිපියක් හෝ නිර්මාණයක කොටසක් උපුටාගන්නේ නම් උපුටා ගැනීමක් ලෙස සදහන් කර අයිතිකරුගේ නම ඇතුලත් කල යුතුය.
3. කතාවකට කවර්ස් යොදා ගැනීමේදී ඒවාට අසභ්‍ය චායාරූප යොදා ගැනීමත් , කතා තුළට අසභ්‍ය ප්‍රකාශන යොදා ගැනීමත් නොකල යුතුය.
4. කෙටි කතාවක් ලියනවා නම් එය අවම කොටස් පහක් හෝ ඊට අඩු විය යුතුය. නව කතාවක් ලියනවා නම් එය සම්පූර්ණයෙන් ලියා අවසන් කල යුතුය.
** මෙම නීති මඟින් කාගේ හෝ සිත් රිදවීමක් කිරීමට බලාපොරොත්තු නොවන අතර මෙම යෙදුමේ කල් පැවැත්ම උදෙසා පමණක් ක්‍රියාවට නංවන බව දැනුම් දෙමි.**
**සේම ඔබගේ යෝජනා , චෝදනා සියල්ලම අප සතුටින් බාරගන්නා බවත් දැනුම් දෙමි.**