Jobak - Sri Lankan Job Vacanci
Install Now
Jobak - Sri Lankan Job Vacanci
Jobak - Sri Lankan Job Vacanci

Jobak - Sri Lankan Job Vacanci

Now you can find the jobs more effectively with bjobak-bApp.

Developer: FX WorldWide
App Size: Varies With Device
Release Date: Jun 7, 2020
Price: Free
2.8
529 Ratings
Size
Varies With Device

Screenshots for App

Mobile
Jobak - Sri Lankan Job Vacancies

Jobak App කියන්නෙ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුනු, ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් සොයාගන්න පුලුවන් android app එකක්.. ඉතින් මේ Jobak - Sri Lankan Job Vacancies ඇප් එක, වෙනත් රැකියා අවස්ථා ඇප්ස් වලට වඩා වෙනස් වෙන්නෙ ඇයි කියලා අපි පහළ විස්තර කරල තියෙනවා..

✔ දිනකට රැකියා අවස්ථා 100 කට වඩා එකතු කිරීම.
✔ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය කිරීම -
♥ රජයේ රැකියා
♥ පෞද්ගලික අංශයේ රැකියා
♥ පිටරට රැකියා
♥ අන්තර්ජාල රැකියා
♥ අර්ධ කාලීන රැකියා
♥ රියදුරු රැකියා
♥ බැංකු හා වාණිජ රැකියා සහ තවත් ‌විවිධ ක්ෂේත්‍ර
✔ ඔබගේ විස්තර හා රැකියා සුදුසුකම් ඇතුලත් කර profile එකක් නිර්මාණය කිරීමට හැකි වීම.
✔ ඔබ‌ගේ විස්තර වලට (profile) ගැළපෙන රැකියා යෝජනා කිරීම.
✔ රැකියා අවස්‍ථා වල සෑම තොරතුරක්ම නිවැරදිව සදහන් කිරීම.
✔ ඔබ අයදුම් කළ රැකියා පසුව පරීක්ෂා කිරීමට හැකි වීම.
✔ Notifications මගින් නවතම රැකියා අවස්ථා ගැන දැනුවත් කිරීම සහ තවත් බොහෝ දේ..

ඉතින් ඔයත් රැකියාවක් සොයන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් දැනට කරන රැකියාවට වඩා හොද රැකියාවක් සොයන කෙනෙක් නම්, ඔයාගෙ smart phone එකේ තියෙන්නම ඕන ඇප් එකක් තමයි Jobak - Sri Lankan Job Vacancies කියන්නෙ. ශ්‍රී ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරනය වන විදියට Jobak app එකේ රැකියා අවස්ථා එකතු කරනවා.. ඒ වගේම ඔයාට අවශ්‍ය වැටුප අනුව හෝ වයස අනුව රැකියා අවස්ථා සොයාගන්න පුලුවන්..

-------------------------------------------------------------------------------------------------------------------

This Jobak app provides a very convenient way for find jobs in Sri Lanka. Now you can find the job vacancies more effectively on your device with Jobak - Sri Lankan Job Vacancies App. The Job hunters or the Job Seekers can easily register & upload their CV with their all details and preferred locations with this Jobak App.

Which are the main features of this jobak app -

✔ Daily 100+ job vacancies
✔ Cover the all job fields in Sri Lanka
♥ Government Jobs
♥ Private Jobs
♥ Part time Jobs
♥ Internet/ Emoney Jobs
♥ Foreign Jobs
♥ Driving Jobs
♥ Banking & Finance Jobs and more...
✔ You can create profile, with your details and including your CV.
✔ Suggest job vacancies for relevant your profile.
✔ 100% correct information of all the job vacancies
✔ You can check, your applied jobs anytime.
✔ Daily push notifications and more...

So, jobak app is the best solution for job seekers. Install now and find your future job easily. :-)
Show More
Show Less
Jobak - Sri Lankan Job Vacanci 1.0 Update
2020-06-07 Version History
Initial Release

~FX WorldWide
More Information about: Jobak - Sri Lankan Job Vacanci
Price: Free
Version: 1.0
Downloads: 238715
Compatibility: Android 4.2
Bundle Id: com.jobak.SriLankaJobs
Size: Varies With Device
Last Update: 2020-06-07
Content Rating: Everyone
Release Date: Jun 7, 2020
Content Rating: Everyone
Developer: FX WorldWide


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide