Job Mart Sri Lanka
Install Now
Job Mart Sri Lanka
Job Mart Sri Lanka

Job Mart Sri Lanka

Sri Lankan Largest Job Market - දිනකට රැකියා අවස්ථා 500 කට වඩා එකතු කිරීමක්

Developer: soyanna.com
App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
JOB Mart කියන්නෙ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන්ම නිර්මාණය වුනු, ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් සොයාගන්න පුලුවන් android app එකක්
-
✔ දිනකට රැකියා අවස්ථා 500 කට වඩා එකතු කිරීම.
✔ විවිධ රැකියා ක්ෂේත්‍ර ආවරණය කිරීම -
♥ රජයේ රැකියා
♥ පෞද්ගලික අංශයේ රැකියා
♥ පිටරට රැකියා
♥ අන්තර්ජාල රැකියා
♥ අර්ධ කාලීන රැකියා
♥ රියදුරු රැකියා
♥ බැංකු හා වාණිජ රැකියා සහ තවත් ‌විවිධ ක්ෂේත්‍ර
✔ ඔබගේ විස්තර හා රැකියා සුදුසුකම් ඇතුලත් කර profile එකක් නිර්මාණය කිරීමට හැකි වීම.
✔ ඔබ‌ගේ විස්තර වලට (profile) ගැළපෙන රැකියා යෝජනා කිරීම.
✔ රැකියා අවස්‍ථා වල සෑම තොරතුරක්ම නිවැරදිව සදහන් කිරීම.
✔ ඔබ අයදුම් කළ රැකියා පසුව පරීක්ෂා කිරීමට හැකි වීම.
✔ Notifications මගින් නවතම රැකියා අවස්ථා ගැන දැනුවත් කිරීම සහ තවත් බොහෝ දේ..

ශ්‍රී ලංකාවෙ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරනය වන විදියට JOB Mart එකේ රැකියා අවස්ථා එකතු කරනවා.. ඒ වගේම ඔයාට අවශ්‍ය වැටුප අනුව හෝ වයස අනුව රැකියා අවස්ථා සොයාගන්න පුලුවන්..

-------------------------------------------------------------------------------------------------------------------
Show More
Show Less
Job Mart Sri Lanka 1.1 Update
2021-09-12 Version History
Register step changed

~soyanna.com
More Information about: Job Mart Sri Lanka
Price: Free
Version: 1.1
Downloads: 1024
Compatibility: Android 4.2
Bundle Id: com.jobmart.app
Size: Varies With Device
Last Update: 2021-09-12
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: soyanna.com


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide