Chemistry බහුවරණ A/L MCQ Past Paper
Install Now
Chemistry බහුවරණ A/L MCQ Past Paper
Chemistry බහුවරණ A/L MCQ Past Paper

Chemistry බහුවරණ A/L MCQ Past Paper

NEW UPDATE Advanced Level Chemistry MCQ All G.C.E A/L MCQ Paper include

Developer: KIU Soft
App Size: 16M
Release Date: Mar 2, 2018
Price: Free
4.0
68 Ratings
Size
16M

Screenshots for App

Mobile
රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයට ඉහළ ලකුණු ලබාගෙන රසායන විද්‍යාව විෂය සදහා පහසුවෙන් ඉහළ ජයක් ලබාගන්න.
අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව විෂය වෙනුවෙන්ම සැකසූ මෙම මෘදුකාංගය ඔබට අවම කාලයක් අවම මානසික ශ්‍රමයක් යොදවා කෙටි ප්‍රශ්න සඳහා සාර්ථව නිරවුල්ව පිළිිතුරු සැපයීමට උපයෝගී වේ.
පසුගිය අ.පො.ස. උසස් පෙළ විභාග බහුවරණ ප්‍රශ්න පත්‍ර අවම 10ක් ආවරණය වන පරිදි සකසා ඇති මෙම mobile App එක මගින් ඔබට රසායන විද්‍යාව මුලු විෂය ධාරාවම ආවරණය වන පරිදි ලැබී ඇති මෙම ප්‍රශ්න සඳහා ඉතා ඉක්මනින් පිළිතුරු සැපයීමට හැකිවේ.
එවිට පිළිතුරු නිවැරදි ද,වැරදි ද ලෙස ඔබ පිළිතුර සැපයූ සැනින් ඔබට දිස්වේ.තවද වැරදි වූ පිළිතුරු වල නිවැරදි පිළිතුරද ඔබට එවිටම දැනගත හැකිවේ.
බහුවරණ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයූ පසු ඔබගේ මුලු නිවැරදි ලකුණු ගණ්න ඔබට දිස්වේ.එවිට වැරදි වූ ප්‍රශ්නවල Theory නැවත අධ්‍යයනය කොට නැවත නැවත එලෙසම 3න් වතාවක් මෙලෙස බහුවරණ සඳහා පිළිතුරු සැපයීමෙන් ඔබට ඔබගේ ප්‍රශ්න පත්‍රය සඳහා උපරිම ලකුණු ලබාගත හැකිවේ.

විශේෂාංග -:
# එම මොහොතේදීම ඔබට ප්‍රශ්නවල නිවැරදි හෝ වැරදි ලකුණු දිස්වන බැවින් ඔබට වැරදුණු අවස්ථාවන් හඳුනාගෙන එමගින් ඔබ නොදන්නා theory කොටස් පමණක් තෝරාගත හැකිවීම.
#අ.පො.ස. උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයන් අවම 10කින් සමන්විත වීම.
#අවම කාලයක් සහ අවම මානසික ශ්‍රමයක් වැයකොට තම චිත්ත ශක්තිය වැඩ්දියුණු කරගත හැකිවීම.
#මෙම mobile App එක download කරගැනීමෙන් පසුව ඔබට කුමන අවස්ථාවකදී වුවද රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයීමට හැකිවේ.
#තම මනස නොකඩවා විභාග ගැටලු විසදීමට පෙලබේ.
#ක්‍රීඩාමය අත්දැකීමක් ලෙස නිරන්තරයෙන් සිදුකිරීමට හැකිවේ.
#කඩදාසි,පෑන් භාවිතයකින් තොරව තමන්ගේ මනස හැසිරවීමෙන් පමනක් ඉතා ඉක්මනින් පහසුවෙන් නිවැරදි පිළිතුරු සපයා ගත හැකිවීම.

chemistry mcq papers
chemistry mcq question paper
chemistry mcq paper
a/l chemistry mcq paper answers
a level chemistry past papers mcq
mcq general chemistry exam paper
chemistry mcq past papers
gce chemistry answer
gce chemistry past papers
gce a level chemistry past papers
Show More
Show Less
More Information about: Chemistry බහුවරණ A/L MCQ Past Paper
Price: Free
Version: 2.0
Downloads: 10000
Compatibility: Android 4.0.3 and up
Bundle Id: com.kiuinfor.Chemistry_MCQ_AL
Size: 16M
Last Update: Mar 2, 2018
Content Rating: Everyone
Release Date: Mar 2, 2018
Content Rating: Everyone
Developer: KIU Soft


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide