Learn Tamil Words In English & Sinhala
දෙමළ වචන සිංහලන් හා ඉංග්‍රීසියෙන් උගනිමු.
දෙමළ භාෂාව ඉගෙනීම  පිළිබද ඇල්මක් ඇති සියලු දෙනාටම මෙය උපකාරී වේ යැයි අප සිතමු.
Including Tamil Pronunciations, English Translations & Singlish Translations .
Content-අන්තර්ගතය 
 
➤(Numbers)-ඉලක්කම් 
➤(Family Members and Relations)-පවුලේ අය සහ නෑදෑයින් 
➤(Colors)-වර්ණ 
➤(Directions)-දිශා 
➤(Months)-මාස 
➤(Days)-දවස් 
➤(Clothes)-ඇදුම් පැළදුම් 
➤(Fruits and Vegetables)-පලතුරු හා එළවලු 
➤(Parts Of Body)-ශරීර අවයව හා කොටස් 
➤(Foods & Drinks)-ආහාර ද්‍රව්‍ය 
➤(Home Items)-ගෘහ ආශ්‍රිත භාණ්ඩ 
➤(Animals)-සත්තු 
➤(Opposite Words)-විරුද්ධාර්ථ පද කිහිපයක් 
➤(Similar Words)සමාන පද 
➤(Education and Employment)-ව්‍යාපාර, අධ්‍යාපනය ,රැකීරක්ෂා  ආශ්‍රිත වචන
..........................................................................................................................................
➤සැ යු - යෙදුම භාවිතා කිරීමට අන්තර්ජාලය  හා සම්බන්ද වී තිබිය යුතුය. 
➭තවත් වචන ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තුවන්න 
(More Updates Coming Soon)
➭App එක පිළිබද අදහස් පහත Email ලිපිනයට යොමු කරන්න. 
Contact 
[email protected]