Leave Reminder
Install Now
Leave Reminder
Leave Reminder

Leave Reminder

Manage your leave details on your mobile phone.

Developer: mobappdev
App Size:
Release Date: Nov 24, 2024
Price: Free
Price
Free
Size

Screenshots for App

Mobile
?ආයතනයේ ඔබ විසින් ලබා ගත් නිවාඩු දවස් අමතක වීමේ ගැටලුවට තිත තබමු.

රාජ්‍ය අංශයේ වැඩ කරන ඔබ විසින් වර්ෂයට අදාලව ලබා ගත් අනියම්,ලෙඩ සහ වෙනත් නිවාඩු ලේසියෙන්ම ඔබගේ ඇන්‍ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයේ ගබඩා කර ගත හැකි ලංකාවේ ඇති එකම සහ ප්‍රථම ජංගම දුරකථන මෘදුකාංගය දැන් ඔබට ගූගල් playstore මගින් නොමිලේ බාගත කර ගත හැක.
මෙම ජංගම දුරකථන මෘදුකාංගයේ ඇති විශේෂාංග
? අනියම්,ලෙඩ සහ වෙනත් ලෙස නිවාඩු වර්ග කර තිබීම.
? මුලු වර්ෂ සදහාම ඔබට ඇති අනියම් සහ ලෙඩ නිවාඩු ගණන අවශ්‍ය පරිදි සකස් කර ගැනීමේ හැකියාව.
? අදාල වර්ෂය තුලදී ඔබ විසින් ලබා ගත් සියලුම අනියම් සහ ලෙඩ නිවාඩු මුලු ගණන සහ එම වර්ෂයට ඔබට ලබා ගැනීමට ඉතිරිව ඇති අනියම් සහ ලෙඩ නිවාඩු ගණන ලේසියෙන්ම බලා ගැනීමේ හැකියාව.
? ඔබ විසින් ලබා ගත් සියලුම අනියම් සහ ලෙඩ නිවාඩු දින කැලැන්ඩරයක් ආකාරයෙන් ලේසියෙන්ම බලා ගත හැකියි.
? ඔබ විසින් ලබා ගත් නිවාඩු පිළිබඳ විස්තර දින ප්‍රස්තාර ලෙස පහසුවෙන් බලා ගත හැකි අතර පෙර වර්ෂ වලට අදාල නිවාඩු විස්තර සෙවීමේ පහසුකමද ඇත.
? පඩි රහිත නිවාඩු සහ වර්ෂයට අදාල සියලුම නිවාඩු අවසන් වූ විට notification ආකාරයෙන් දැනුම් දීමේ පහසුකම ඇත.
Show More
Show Less
More Information about: Leave Reminder
Price: Free
Version: 1.0.35
Downloads: 10000
Compatibility: Android 6.0
Bundle Id: com.mobappdev.leave_reminder
Size:
Last Update: Nov 24, 2024
Content Rating: Everyone
Release Date: Nov 24, 2024
Content Rating: Everyone
Developer: mobappdev


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide