නමෝ බුද්ධාය,
දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගි අමා මහ නිවන නම් වු මහා සාගරය අවසන් කොට ඇති ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය නම් වු සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා.
(සළායතන සංයුත්තිය - උද්දාන ගාථා)
මෙම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම මගින්, තෝරාගත් youtube නාලීකා තුලින් පළකරනු ලබන ධර්ම වැඩසටහන් ඔබට නැරඹීමට සහ ශ්‍රවනය කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ඔබට මෙහි ඇතුලත් කර ඇති නාලිකා සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණු සම්බන්ධයෙන් විමසීමට පහත ඊමේලයෙන් අප සමග සම්බන්ධ වන මෙන් මෙත් සිතින් යුතුව දන්වා සිටින්නෙමු.