This is a Sri Lanka Police Stations Telephone Index. When you enter a Sri Lankan Police station name to this app, You can see the telephone number.
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයක නමක් මේ යෙදුමට ඇතුලත් කර ,සර්ච් බොත්තම ටච් කල විට අදාල පොලිස් ස්ථානයේ දුරකථන අංකය බලා ගත හැකිය. එමෙන්ම ඔබ හිතන නගරයක හෝ ප්‍රදේශයක නමක් යොදා සෙවූ විට අදාල නමට පොලිස් ස්ථානයක් ඇත්නම් එහි දුරකථන අංකට පෙන්වයි.