සිම්ප් කෑෂ් යනු දෛනික පදනම යටතේ ණය මුදල් ලබාදෙන සමාගම් සඳහා නුපදවූ නවතම මෘදුකාංගයකි. මෙමගින් සමාගමේ සියලු ණය තොරතුරු, හිඟ වාරික විස්තර, ගෙවීම් පැහැර හරින ලද ණය තොරතුරු වැනි තොරතුරු ඉතාමත්ම නිවැරදිව සහ පහසුවෙන් සුළු මොහොතකින් ලබාගත හැක.
සිම්ප් කෑෂ් මෘදුකාංගය මගින් ලබාගත හැකි සේවා
1. අයකැමියන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම.
2. ණයකරුවන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීම.
3. ගමන් මාර්ග (රූඩ්) සැකසීම.
4. ණය නිකුත් කිරීම සහ ණය තොරතුරු යාවත්කාලීන කිරීම.
5. වාරික ගෙවීම සහ රිසිට් පත් මුද්‍රණය කිරීම.
6. ණය වාරික තොරතුරු බැලීම සහ මුද්‍රණය.
7. අයකැමියන්ගේ දෛනික එකතු කිරීම් විස්තර බැලීම සහ මුද්‍රණය කිරීම.
8. දෛනික අදායම් සහ වියදම් ඇතුලත් කිරීම සහ අත ඉතිරි ශේෂය පරික්ෂා කිරීම.
9. දඩ මුදල් ඇතුලත් කිරීම සහ ඉවත් කිරීම.
10 . නිවාඩු දින ලකුණු කිරීම.