This app is specially designed to support all the Sri Lankan students who are currently pursuing online education. Through this application you can download and read all the school textbooks from Grade 1 to Grade 11 published by the Educational Publications of Sri Lanka, almost every Teachers' Guides from Grade 1 to Advanced Level, published by the National Institute of Education Sri Lanka, GCE Advanced Level past papers from 2015 to 2020 and A / L syllabuses in both Sinhala and English mediums.
මෙම යෙදුම විශේෂයෙන් සැලසුම් කර ඇත්තේ දැනට මාර්ගගත අධ්‍යාපනය හදාරන සියලුම ශ්‍රී ලාංකික සිසුන්ට අත්වැලක් වීම සඳහා ය. මෙම යෙදුම හරහා ඔබට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඇති සියලුම පාසල් පෙළපොත්, ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ප්‍රකාශයට පත් කළ 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ගුරු මාර්ගෝපදේශ, 2015 සිට 2020 දක්වා උසස් පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ උසස් පෙළ විෂය නිර්දේශ, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම බාගතකර පරිශීලනය කල හැක.