Master Guru මාස්ටර් ගුරු
Install Now
Master Guru මාස්ටර් ගුරු
Master Guru මාස්ටර් ගුරු

Master Guru මාස්ටර් ගුරු

Korean exam Grade 5 GCE O-L GCE A-L Competitive exam courses and Model papers

Developer: Pocket Gear
App Size: Varies With Device
Release Date: Jul 20, 2021
Price: Free
Price
Free
Size
Varies With Device

"Master Guru" is an innovative educational app in Sri Lanka designed to cater to learners of all ages, providing an engaging and comprehensive learning experience. Whether you are a student, a working professional, or someone looking to expand their knowledge, "Master Guru" has something for everyone.

ශිෂ්‍යත්ව, විශ්වවිද්‍යාල සහ රැකියා සඳහා වර්තමානයේ ඇති වී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් ඒ වෙනුවෙන් පවත්වන තරඟ විභාග සමත් වීම එන්න එන්නම අසීරු වෙමින් පවතී. එවන් පසුබිමක මෙම යෙදවුම කුඩා දරුවාගේ සිට සියළු වයස් සීමාවන්ගේ අයට ඔවුන්ගේ සිහිනය වඩාත් පහසුවෙන් ජය ගැනීමට උපකාරී වන වටිනා මඟ පෙන්වීමකි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ විභාග විශාල ප්‍රමාණයක් ඉතා සියුම් ලෙස අධ්‍යනය කර සකස් කර ඇති මෙම යෙදවුම ඕනෑම තරඟ විභාගයකට ගැළපෙන විවිධ පාඩම් සහ අනුමාන ප්‍රශ්නපත්‍ර ඇතුලත් කර සකස්කර තිබීම විශේෂත්වයකි.

මෙම යෙදවුම පරිශීලනය කිරීමෙන් පාඨකයන්ට වඩාත් විශ්වාසදායි පෙර සූදානමක් සහිතව තරඟ විභාග වලට මුහුණ දීමටත් ඒ හරහා ඔවුන්ගේ සිහින මල්ඵල ගැන්වීමටත් හැකියාව ලැබෙන බව නොඅනුමානයි.
Show More
Show Less
Master Guru මාස්ටර් ගුරු 3.0 Update
2023-05-31 Version History
New Korean Language course
New Grade 5 Exam model paper
New General Knowledge book

~Pocket Gear
More Information about: Master Guru මාස්ටර් ගුරු
Price: Free
Version: 3.0
Downloads: 415
Compatibility: Android 4.4
Bundle Id: com.pocket.gear.gkmaster
Size: Varies With Device
Last Update: 2023-05-31
Content Rating: Everyone
Release Date: Jul 20, 2021
Content Rating: Everyone
Developer: Pocket Gear


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide