ශ්‍රී ලංකා රාජ්‍ය තුල අහිමිව ගිය අපේ උරුමයක් නැවත ස්ථාපනය කිරීමේ අරමුණින් යුතුව අපේ උරුමයන් ජනතාවගේ යහපත උදෙසා රොපණයට සැලසෙන ආකාරයට සකසා දීමත් අපේ උරුමය සංස්කෘතියට හානියක් නොවන ආකාරයකට සමාජගත කිරීමත් මේ ලෝ තලය තුළ පවතින පෙනෙන්නා වූ ද සියලු දෑ පිලිබඳ විශ්ලේෂණාත්මක පවිත්‍රාත්මක නිවැරදි පරීක්ෂණාත්මක ගවේෂණ තොරතුරු සමාජගත කිරීම තුළ සිව් හෙළයා යනු සිංහලයා යනු ශ්‍රි ලාංකිකයා යනු බෞද්ධයා යනු හොරෙකු බොරුකාරයෙකු වංචනිකයෙකු ත්‍රස්තවාදියෙකු අන්තවාදියෙකු ආගම්වාදියෙකු කුලවාදියෙකු නොව සැබෑ අවිහිංසාවාදී මානවයකු වන බව ලෝකයට කියාපෑමට අපි ලාංකේශ්වර පදනම ආරම්භ කළෙමු.