චක්කර හුරුව Chakkara Huruwa
Install Now
චක්කර හුරුව Chakkara Huruwa
චක්කර හුරුව Chakkara Huruwa

චක්කර හුරුව Chakkara Huruwa

ගණිතයට දක්ෂයින් බිහිකරනචක්කරයට දරුවා දක්ෂයෙක් කරන චක්කර හුරුව ඔබේ දරුවාටත්.

App Size: Varies With Device
Release Date:
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
🔶 ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් පද්ධතියට අලුතින් හදුන්වා දුන් චක්කරය උච්චාරණ ක්‍රමවෙදයට අනූව ම යමින් නවීන අධ්‍යාපනික ක්‍රම වේදයන් භාවිත කොට දරුවන්ගේ සිත් ඇද ගන්නා අයුරින් මෙම "චක්කර හුරුව" ජංගම දුරකථන යෙදුම නිර්මාණය කර ඇත.

🔶 සෑම චක්කර ගැටලුවක් ම තිරයේ දිස්වන අවස්ථාවක එම ගැටලුවේ නිවැරදි උච්චාරණයට දරුවාට සවන්දිය හැකිය.

🔶 ගැටලුව විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා දී ඇති අතර එම කාලසීමාව තුළදී ගැටලුවට පිළිතුර දීමට දරුවා අසමත් වුවහොත් ලකුණු හිමි නොවේ. විභාග වලදී ගණිත ගැටලු විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවකදී චක්කරයට පිළිතුර ලබා ගැනීමට මෙමගින් හුරු කරවයි.

🔶 එමෙන්ම දරුවා වැරදි පිලිතුරක් ලබා දුනහොත් නිවැරදි පිලිතුර එම අවස්ථාවේම පෙන්වනු ලබයි. සිදුවූ වැරැද්දට නිවැරදි පිළිතුර එම අවස්ථාවේ දීම දරුවගේ මනස තුළ නිවැරදි වන අතර එය ඉහළ සාර්ථකත්වයක් පෙන්වන ක්‍රමවේදයකි.

🔶 මෙම යෙදුම තුළ චක්කර ගැටලු ඉදිරිපත් වන්නේ අහඹු ආකරයට වන අතර සෑම ඒකකයක් අවසානයේ දරුවා ලබාගත් ලකුණු ප්‍රමාණය දිස්වේ.

🔶 කඩදාසි පොත්පත් වලින් කඩපාඩම් කරමින් චක්කරය දරුවන්ට අවභෝද කරදීමට මහත් වෙහෙසක් ගන්නවා වෙනුවට මෙවන් විනෝදජනක නවීන අධ්‍යාපනික ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් ඉතා ඉහළ ප්‍රතිඵලදායක බව අධ්‍යාපන විශේෂඥයින්ගේ මතයයි.
Show More
Show Less
චක්කර හුරුව Chakkara Huruwa 1.0.2 Update
2023-08-16 Version History
🔶 ගණිත ගැටලු විසඳීම සඳහා අත්‍යවශ්‍ය "චක්කරයට" ඔබගේ දරුවා දක්ෂයෙක් කරවන විනෝද ජනක අධ්‍යාපනික ක්‍රීඩාවකි.
🔶 වැරදි පිලිතුරක් ලබාදුනහොත් නිවැරදි පිලිතුර එම මොහොතේම පෙන්වයි.
සෑම චක්කර ගැටලුවක් ඉදිරිපත් කිරීමේ දී නව විෂය නිර්දේශ යටතේ හදුන්වා දුන් චක්කරය උච්චාරණයට දරුවාට සවන්දිය හැකිය.
🔶 නොමිලේ ඇති ඒකක භාවිතා කර ඉතාමත් පහසුවෙන් ඔබගේ බැංකු කාඩ්පත් බාවිතා කර නිවසේ සිටම මි

~Sanhinda Educational Software
More Information about: චක්කර හුරුව Chakkara Huruwa
Price: Free
Version: 1.0.2
Downloads: 21
Compatibility: Android 4.1
Bundle Id: com.sanhindaeducationalsoftware.chakkarahuruwa
Size: Varies With Device
Last Update: 2023-08-16
Content Rating: Everyone
Release Date:
Content Rating: Everyone
Developer: Sanhinda Educational Software


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide