ජාතික ලොතරැයි මණ්ඩලය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන දෙකේම ලොතරැයි දිනුම් ඇදීම් තොරතුරු ඔබ වෙත ලබා දීම මෙහි මූලිකම අරමුණයි. මෙම දුරකථන යෙදුම මඟින් ඔබට ඕනෑම ලොතරැයි වර්ගයක දිනුම් ඇදීම් තොරතුරු තත්පර ගණනක් තුල දැන ගත හැක.
ඔබගේ ලොතරැයි පතෙහි සදහන් qr කේතය scan කිරීම මගින් ඔබ ජයග්‍රහනය කර ඇති මුදල් ප්‍රමණය දැන ගත හැක.
ලබා ගත හැකි ලොතරැයි ප්‍රතිඵල:
◾ මහජන සම්පත
◾ ගොවි සෙත
◾ ධන නිධානය
◾ දරු දිරි සම්පත
◾ ජාතික සම්පත
◾ මෙගා පවර්
◾ සුපිරි වාසනා
◾ නීරෝගා
◾ වාසනා සම්පත
◾ සෙවණ
◾ අද කෝටිපති
◾ ශනිදා
◾ ලග්න වාසනාව
◾ සුපර් බෝල්
◾ කෝටිපති කප්රුක
◾ සංවර්ධන වාසනාව
◾ ජයෝදා
◾ සසිරි
---------------------------------------------------------------------------------------------------------------------------
“Lottery Sri lanka” App provides you Sri Lankan lottery results of both national lottery board & development lottery board lotteries.
you can check your winning by scanning qr code of your lottery.
Available Lottery Results:
------------------------------
◾ Govisetha
◾ Mahajana Sampatha
◾ Dhana Nidhanaya
◾ Daru Diri Sampatha
◾ Jathika Sampatha
◾ Mega Power
◾ Neeroga Lagna Jaya
◾ Vasana Sampatha
◾ Sevana
◾ Ada Kotipathi
◾ Shanida
◾ Lagna Wasana
◾ Super Ball
◾ Kotipathi Kapruka
◾ Development Fortune
◾ Jayoda
◾ Sasiri
Disclaimer
-------------
Draw results are taken from from the National Lottery Board's web site (http://www.nlb.lk) and Development Lottery Board's web site (http://www.dlb.lk).