කඩ්ඩ - Kadda Polish - Learn En
Install Now
කඩ්ඩ - Kadda Polish - Learn En
කඩ්ඩ - Kadda Polish - Learn En

කඩ්ඩ - Kadda Polish - Learn En

කඩ්ඩ ගොඩයන්න ඔයත් එකවෙන්න - The best way to learn English in Sinhala - Sri Lanka

Developer: SL App Zone
App Size: Varies With Device
Release Date: Dec 31, 2019
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
If you are a person who wants to improve your English knowledge, this is an ideal app for you.

Poor English knowledge is your greatest weakness, isn't it?
Learn English in a proper and professional way from our application - "Kadda Polish". This contains very small lessons with simple examples to understand them properly and easily.

ආයුබෝවන් යාලුවනේ... ඔයාල හැමෝම "කඩ්ඩ Polish" App එකට සාදරයෙන් පිළිගන්නවා.

අද කාලෙ ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි දෙයක් වෙලා. ලංකාවේ උනත් හොද Job එකක් හොයාගන්න නම් අනිවා ඔයාට සිපිරි කඩ්ඩක් තියෙන්නම ඕන. ඒ විතරක් නෙමෙයි ඔයා උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් නම්, පිට රටවල් වල පොත් පත් කියවන්න වගේම අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගන්න ඔයාට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන්නම ඕන.

නමුත් කණගාටුදායක කාරණය කියන්නේ, ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩකට තාම හරියට ඉංග්‍රීසි හසුරවගන්න බැරි එකයි. ඉතිං ඔන්න ඔය හේතුව හින්ද "සිංහල Apps" අපි තීරණය කළා අපට පුළුවන් තරමින් ඔයාලට කඩ්ඩ ගොඩ දාගන්න උදව්වක් දෙන්න.

මේ App එකේදි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරලා තියෙන්නේ එදිනෙදා ජීවිතයේදී අපිට නිතරම ඇහෙන සහ අහන්න සිද්ධ වෙන වාක්‍ය ගොඩ නගන්නේ කොහොමද කියල ඔයාලට කියල දෙන එකටයි. ඒ සදහා පොඩි පොඩි පාඩම් රැසක්ම අපි එකතු කරලයි තියෙන්නේ.

ඉතිං අපි ඔයාල හැමෝටම ආරාධනා කනවා මේ පාඩම් ටික ඔක්කොම හොදට අධ්‍යනය කරන්න කියල. ඒ විතරක් නෙමෙයි මේ පාඩම් වලදී අපි කියා දීල තියෙන වාක්‍ය රටා තමන්ගේ ජිවිතේ අවස්ථාවන්ට යොදාගෙන Practice කරන්න කියලත්.

කොච්චර උනත් අපිට පුළුවන් ඔයාට ගොඩ යන්න පාර පෙන්නන්න විතරයි. කට්ට කාල මහන්සිවෙලා ගොඩ යනවද නැද්ද කියන තීරණේ තියෙන්නේ ඔයාල අතේම තමයි.

මේ පාඩම් මාලාව අතරතුර ඔබට කිසියම් ගැටළුවක් මතු උනොත් හරි, කිසියම් වැරදි නිවැරදි කිරීමක් කරන්න අවශ්‍ය උනොත් "[email protected]" යන E-mail ලිපිනය ඔස්සේ අපිව සම්බන්ද කරගන්න.

ඔබ සැමට ජයෙන් ජය......
Show More
Show Less
More Information about: කඩ්ඩ - Kadda Polish - Learn En
Price: Free
Version: 1.3
Downloads: 12544
Compatibility: Android 4.4
Bundle Id: com.sinhalaapps.kaddapolish
Size: Varies With Device
Last Update: 2021-07-29
Content Rating: Everyone
Release Date: Dec 31, 2019
Content Rating: Everyone
Developer: SL App Zone


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide