SinhalaGPT - Chat With AI
Install Now
SinhalaGPT - Chat With AI
SinhalaGPT - Chat With AI

SinhalaGPT - Chat With AI

Sinhala GPT සමග සිංහලෙන් ප්‍රශ්න අහන්න සහ සිංහලෙන්ම පිළිතුරු ලබා ගන්න

Developer: TS Gaming Studio
App Size: Varies With Device
Release Date: Jun 1, 2023
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
SinhalaGPT යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබට voice මගින් විධාන ලබා දිය හැක. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක.

SinhalaGPT සතුව දැනට AI Tools 2ක් තිබේ. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.

01. SinhalaGPT
02. Image Recognizer

Image Recognizer

Image Recognizer එක දැනට ලොව තිබෙන Powerful ම AI Model එක වන Gemini භාවිත කරමින් සදා ඇත. ඔබට මෙහිදී Image එකක් upload කිරීමෙන් ඒ ගැන අර්ථවත් විස්තරයක් ලබා ගන්න පුළුවන්. රූප සහිත ප්‍රශ්න, Text සහිත Image ඔනෙම දෙයක් මේ Image Recognizer භාවිත කරලා විසදගන්න පුළුවන්.

AL, OL කරන හැම පාසල් ලමයෙක්ටම මෙක වැදගත්. SinhalaGPT කියන්නේ සිංහලෙන් ඔනේම ප්‍රශ්නයක් අහලා සිංහලෙන්ම පිලිතුරු ලබාගන්න පුළුවන් ඇප් එකක්. ගණිත ගැටලු, අර්ථදැක්වීම්, රචනා, කතා, ගීත, දැන්වීම් සහ වෙනත් ඔනෙම දෙයක් තත්පර කිහිපයකින් හදාගන්න පුළුවන්.
පාසල් ලමයින්ට ගණිතය, විද්‍යව, සිංහල, ඉතිහාසය, භුගෝලය, IT, ඉංග්‍රීසි සහ වෙනත් ඔනෙ විෂයකට ආදළ කරුනු දැනගැනීමට මෙම SinhalaGPT ඇප් එකෙන් පුළුවන්.

SinhalaGPT Features

* Copy Text & Share
* Light & Dark Theme

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt

Disclaimer:

* This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
Show More
Show Less
SinhalaGPT - Chat With AI 3.1.7 Update
2023-12-22 Version History
Big Update
*Implement Gemini AI Model
*Redesign Image Recognizer

~TS Gaming Studio
More Information about: SinhalaGPT - Chat With AI
Price: Free
Version: 3.1.7
Downloads: 12867
Compatibility: Android 7.1
Bundle Id: com.sinhalagpt.chatai
Size: Varies With Device
Last Update: 2023-12-22
Content Rating: Everyone
Release Date: Jun 1, 2023
Content Rating: Everyone
Developer: TS Gaming Studio


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide