විභාගයට සූදානම් වෙන්න පුලුවන් හොදම ක්‍රමය තමයි පුලුවන් තරම් ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක.
අ.පො.ස උසස්පෙල සියලුම විශය ධාරා වලට අදාලව ප්‍රශ්න පත්‍ර එකතු කරලා තියෙන්නේ, ඔයාලට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියලා
ඔබගේ ලකුණු මට්ටම ඔබටම බලාගන්න පුලුවන් .අනිත් එක තමයි
අපි සතියෙන් සතිය අලුතින් ප්‍රශ්න පත්‍රත් එකතු කරනවා. ඒ හින්ද ඔයාලට papers රාශියකට පිළිතුරු දෙන්න පුළුවන්.
ඒ වගේම ඔයාලට A/L සිලබස් එකට අදාලවම සියලු විශයන්වල සටහනුත් මේ ඇප් එකෙන් ඔයාට ලැබෙනවා.
අනිත් එක තමයි මේ ප්‍රශ්න පත්‍ර හදන්නේ හැම පාරම වගේ වැඩිම සිසුන් පිරිසකට විශ්ව විද්යාල වෙත වරම් හිමිකර දෙන,
ලංකාවේ හොදම ගුරුවරුන් වීමත් විශේෂත්වයක්.online exam,target exam මේ හැමදේම තියෙනවා.
ඔයාට අමාරු /අතපසු වුනු පාඩම් තියෙනවනම් අපේ ගුරුවරු සුදානම් වෙලා ඉන්නවා ඔයාලට ඒ පාඩම් ගැන සුපිරියටම කියල දෙන්න.
හරි plan එකකට අපි ඔයාලව ගෙනියන නිසා ඔයා මේ app එක අගෝස්තු වෙනකම් පාවිච්චි කලා කියන්නේ
කොරෝනා අතරතුරේ වුනත් හොදම result එකක් දාල අනිවාර්යයෙන්ම university select වෙන්න පුළුවන් කමක් ලැබෙනවා.
ඩවුන්ලෝඩ් කරලම බලන්න කොරෝනා නෙවෙයි වෙරෝනා ආවත් අපි ඔයාලට හොදම result එකකට අරගෙන යනවමයි.
එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න.