A-L Bio PaperBook සිංහල
Install Now
A-L Bio PaperBook සිංහල
A-L Bio PaperBook සිංහල

A-L Bio PaperBook සිංහල

උසස් පෙළ ජීව විද්‍යාව විෂය පාඩම් කරන ලේසිම ක්‍රමය.

Developer: Brainstorm.
App Size: Varies With Device
Release Date: Jan 12, 2023
Price: Free
Price
Free
Size
Varies With Device

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර (past papers, model papers, school papers) ඇතුලත් කර ඇත.

මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.
Show More
Show Less
A-L Bio PaperBook සිංහල 1.1 Update
2023-08-30 Version History
Minor Imprvements

~Brainstorm.
More Information about: A-L Bio PaperBook සිංහල
Price: Free
Version: 1.1
Downloads: 303
Compatibility: Android 5.0
Bundle Id: com.sniperz.biopaperbook
Size: Varies With Device
Last Update: 2023-08-30
Content Rating: Everyone
Release Date: Jan 12, 2023
Content Rating: Everyone
Developer: Brainstorm.


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide