English Academy in Sinhala/Grammar & Spoken යෙදුමෙන් ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ හා ඉංග්‍රීසි කතා කිරීමේ උපක්‍රම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර මෙම යෙදුමෙන් එම දැනුම හා හැකියාව වර්ධනය කර ගත හැකිය. විශේෂත්වය වන්නේ මෙමෙ යෙදුම් දෙකෙන්ම ඔබට පාඨමාලාවක් මගින් ලබා ගන්නවානම් ඉතා විශාල පිරිවැයක් දරා ලබා ගැනීමට සිදුවන දැනුම මෙම යෙදුම් දෙකෙන් නොමිලේම ලබා ගැනීමට හැකි වීමයි.
The English Academy in Sinhala / Grammar & Spoken app provides an understanding of the grammar and English speaking techniques of the English language and can enhance that knowledge and ability with this app. The specialty of these two apps is that you can get the knowledge that you have to acquire at a huge cost through a course from these two apps for free.
Thank You !