Iskole
Install Now
Iskole
Iskole

Iskole

ඉස්කෝලේ යෙදුම ඕනෑම විභාගයක් සඳහා මුහුණ දෙන ඔබට සහයක් වීමට සකසන ලද යෙදුමකි.

Developer: Sachinda Rukshan
App Size: Varies With Device
Release Date: Jan 9, 2021
Price: Free
Price
Free
Size
Varies With Device

Screenshots for App

Mobile
මෙහිදී ඔබට අවශ්‍ය විභාගයක ඔබට අවශ්‍ය ඔනෑම විෂයක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) බහුවරණ ප්‍රශ්න (MCQ) ආකාරයෙන් සිදු කල හැකිය.
• අ.පො.ස සමන්‍ය පෙළ (O/L)
• අ.පො.ස උසස් පෙළ (A/L)
• රියදුරු බලපත්‍රය සදහා විභාගය(Sri Lanka Driving License Exam)
• වෙනත් විවිධ විභාගයන්

ඉස්කෝලේ යෙදුම මගින් ඔබට,
• ඔබ ඇතුලත් කළ පිළිතුරු සමග නිවැරදි පිළිතුරු සංසන්දනය කිරීමේ හැකියව.
• ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය ඒ මොහොතේම ලබා ගැනීමේ හැකියාව.
• ඔබගේ මිතුරන් සමග තරග කිරීමේ හැකියව (Battle Quiz).
• මිතුරන් 4 දෙනෙකු සමඟ තරඟ කිරීමේ හැකියාව (Group Battel)
• ඔබටම අභියෝග කර ප්‍රශ්න වලට පිලිතුරු දීමේ හැකියව (Self-Challenge).
• දිනපතා ලැබෙන ප්‍රශ්න සදහා පිළිතුරු දීමේ හැකියාව (Daily Quiz).
• ඔබ මෙතෙක් ලබා ගත් සියලු ලකුණු බලා ගැනීමට ඇති හැකියාව (Statistics).
• ඔබ ලබාගත් ලකුණු සහ ඔබගේ මිතුරන් ලබාගත් ලකුණු සංසන්දනය කිරීමේ හැකියාව (Leaderboard).
• ඉස්කෝලේ යෙදුම ඔබගේ මිතුරන්ට හදුන්වා දී ඔබගේ ලකුණු වැඩි කර ගැනීමට ඇති හැකියාව (Referral system).

This app is designed for O/L and A/L students. This app is concluded with A/L, O/L, and other exam’s MCQ past papers.

Here you can take Multiple Choice Questions that are related to Past Papers and Model papers in any subject you want.
• Ordinary Level
• Advanced Level
• Sri Lanka Driving License Exam
• Other Exams
Features of App
• Battle Quiz
• Self-Challenge
• Daily Quiz
• Statistics
• Leaderboard
• Referral system
Show More
Show Less
Iskole 4.0.8 Update
2022-10-05 Version History
+ Improvements and issue Fixed

~Sachinda Rukshan
More Information about: Iskole
Price: Free
Version: 4.0.8
Downloads: 9515
Compatibility: Android 5.0
Bundle Id: com.sra.iskolee
Size: Varies With Device
Last Update: 2022-10-05
Content Rating: Everyone
Release Date: Jan 9, 2021
Content Rating: Everyone
Developer: Sachinda Rukshan


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide