රජයේ රැකියා සඳහා වන සාමාන්‍ය දැනීම (GK) හා බුද්ධි පරීක්ෂණ (IQ) ප්‍රශ්න පත්‍රය සඳහා සම්පූරණ සහාය!
? GK (සාමාන්‍ය දැනීම)
ගුරු සේවයේ දැනගත යුතුම දැනුම.
ප්‍රශ්න පත්‍රය සඳහා වන විෂය මාලාව.
හිතට වදින පාඩම් ක්‍රම සමගින් අත්විඳින්න.
? IQ (බුද්ධි පරීක්ෂණ)
බුද්ධි පරීක්ෂණ දැනුම විමසමු.
බුද්ධි වරධන ගැටලු විසඳමු.
බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පිළිබඳ දැනගනිමු.
"IQ GK Sinhala" ඇප් එක භාවිතා කර ඔබේ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණ ගැටළු විසඳීමේ හැකියාව වරධනය කර ගන්න. ගුරු විභාග, රජයේ රැකියා සහ උසස් අධ්‍යාපන පරීක්ෂණ සඳහා සුදානම් වීමට මෙය ඔබට හොඳම සහායකයා වනු ඇත. සියලුම විභාග අභියෝග ඉහලින්ම ජය ගැනීමට අපි ඔබට සුභ පතන්නෙමු! ඔබට සාරථකත්වය ලැබෙනු ඇත!