ශරීර ස්කන්ධ දර්ශකය යනු ඔබේ සෞඛ්‍යය හා යෝග්‍යතාවය මැනීමකි. මෙම යෙදුම මඟින් ඔබේ BMI ගණනය කිරීමට සහ ඔබ සිටින්නේ කුමන පරාසයේ දැයි දැන ගැනීමට ඉඩ සලසයි.
එය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ට සහය දක්වයි. මෙයට ශ්‍රී ලංකාව සඳහා BMI අගය පරාසයන් ඇතුළත් වේ.
යෙදුම උත්සාහ කර නිරෝගීව සිටින්න!
Body Mass Index is am important measurement of your health and fitness. This application lets you calculate your BMI and know whether you are in which range.
It supports Sinhala, Tamil and English Languages. This includes BMI value ranges for Sri Lanka.
Try the app and stay healthy!