National heroes in Sri Lanka - ජාතික වීරවරු
Install Now
National heroes in Sri Lanka - ජාතික වීරවරු
National heroes in Sri Lanka - ජාතික වීරවරු

National heroes in Sri Lanka - ජාතික වීරවරු

මෙම යෙදුම මගින් ශ්‍රී ලංකාවේ සිටි ජාතික වීරයින් ගැන ඔබට ඉගෙනීමට හැකි වෙනවා

Developer: Shehan Rashmika
App Size: 6.1M
Release Date: Apr 3, 2020
Price: Free
Price
Free
Size
6.1M

Screenshots for App

Mobile
ශ්‍රී ලංකාවේ ජාතික වීරවරු

මෙම යෙදුම මගින් ශ්‍රී ලංකාවේ අතීතයේ සිටි ජාතික වීරයින් ගැන ඔබට ඉගෙනීමට හැකි වෙනවා.
ජාතික වීරවරුන්ගේ රුපයද සමග අගනා විස්තරයක් මෙමගින් ඔබට දැක ගත හැකියි.එමෙන්ම ඔවුන් සිටි වර්ෂයන්ද බලා ගැනීමට හැකියාව තිබෙනවා.මෙම යෙදුම බාගත කොට අපගේ අතීත විරුවන් කල කී දෑ කියවා ඔබගේ දිවිය සාර්ථක කර ගැනීමට උත්සහ කරන්න.

ඔවුන් අප වෙනුවෙන් දිවි පුදා මේ හෙළ දෙරණ රැක දුන්නා සේම අපත් මතු පරපුරට මේ දෙරණ රැක දී ඔවුනට ආඩම්බරයක් වනසේ ජිවත් වෙමු!

ශ්‍රී ලංකාවේ ජාතික වීරයින්ට උපහාරයක්ම වේවා!
Show More
Show Less
More Information about: National heroes in Sri Lanka - ජාතික වීරවරු
Price: Free
Version: 1.1
Downloads: 10
Compatibility: Android 4.1 and up
Bundle Id: com.zeesha.sheha.sl_heroes
Size: 6.1M
Last Update: Apr 3, 2020
Content Rating: Everyone
Release Date: Apr 3, 2020
Content Rating: Everyone
Developer: Shehan Rashmika


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide