රජයේ රැකියා පිළිබද තොරතුරු, බැංකු රැකියා තොරතුරු, අධ්‍යාපනික සහ රැකියා පුවත් ඔබේ ජංගම දුරකතනයෙන් දැනගන්න. රජයේ රැකියා වලට අදාල අයදුම්පත් , රජයේ ගැසට් පත්‍රය ලබාගන්න. දෙමළ භාෂා පාඩම් මාලාව සහ ඉංග්‍රීසි භාෂා පාඩම් මාලාව සමග එක් වී ඔබේ භාෂා දැනුම වැඩි කරගන්න දැන්ම මේ ඇප් එක ඔබේ දුරකතනයට ලබාගන්න.
Both Government job vacancies and Applications now in one place. Select your most preferred field and apply now.