මෙය සිංහල මාධ්‍යය උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහානිර්මාණය කරනලද සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන විෂය නිර්දේශයට අනුකූලව සකල් කල android mobile application එකක් වේ.
මා වසර 8 ක් පමණ රසායන විද්‍යා උපකාරක පංති මෙහෙය වන කොළඹ විශ්වවිද්‍යායේ හා විවෘත විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලද දේශකයකු වේ..
එමෙන්ම මෙහි මා විසින් රසායන විද්‍යා ප්‍රශ්න විවරණද උදාහරණ වශයෙන් ලබාදීමට කටයුතු කරන බැවින් මෙය අපොස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන ඔබ සැමට මහඟු අත්වැලක් වේ යයි විශ්වාස කරමි.
මීට Suranga Karunanayaka (BSc)