Mutual Transfer Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන
Install Now
Mutual Transfer Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන
Mutual Transfer Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන

Mutual Transfer Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන

Mutual Transfer For Ministry of Public Administration

App Size: 5.1M
Release Date: Dec 4, 2019
Price: Free
Price
Free
Size
5.1M

Screenshots for App

Mobile
රාජ්‍ය පරිපාලන (Ministry of Public Administration) ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන්ගේ සුහදමාරු (Mutual Transfer) මෙහි පල කල හැකිය.

රාජ්‍ය පරිපාලන (Ministry of Public Administration) ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයින් හට පහසුවෙන් සුහද මාරු (Mutual Transfer) ලබා ගැනීමට හැකි වුවත් ඒ සඳහා සුදුසු සම තනතුරෙහි නියුතු රාජ්‍ය සේවකයෙකු සොයා ගැනීම රැකියාවේ ඇති කාර්යබහුලත්වය හේතුවෙන් ඉතාමත් දුෂ්කර කාර්යයකි.

මෙම අපහසුතාවය මග හරවා ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රථම සාර්ථකම සුහදමාරු (Mutual Transfer) ජංගම දුරකථන යෙදුම වන ''MaruWemu GOV'' යෙදුම, රාජ්‍ය පරිපාලන (Ministry of Public Administration) ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සියලුම තනතුරුවල රාජ්‍ය නිලධාරීන් හට රැකියාවේ ඇති කාර්යබහුලත්වයත් සමග ඉතා පහසුවෙන් පරිහරණය කළ හැකි අයුරින් හදුන්වා දී ඇත.

අධ්‍යාපන, සෞඛ්‍ය හා වෙනත් ක්ෂේත්‍ර සඳහා ද මේ වන විට ''මාරුවෙමු'' නාමය යටතේ යෙදුම් රාශියක් හදුන්වා දී ඇත.

මේ සඳහා ලියාපදිංචි වන සියලු දෙනාට සීමාවකින් තොරව තම සුහද මාරු (Mutual Transfer) ඇරයුම පළ කළ හැකි අතර ඔබගේ අවශ්‍යතාවය මත සුහදමාරුව (Mutual Transfer) සාර්ථක වන තෙක් මෙහි මෙම දැන්වීම පළ කිරීමට අප කටයුතු යොදා ඇත.

#Government
#Public
#Administration
#Department
#Mutual Transfer
#App

Davincy app
Show More
Show Less
More Information about: Mutual Transfer Maru Wemu GOV - රාජ්‍ය පරිපාලන
Price: Free
Version: 0.0.3
Downloads: 100
Compatibility: Android 4.4 and up
Bundle Id: io.ionic.prog5da760f757c42a357c5fbb6e
Size: 5.1M
Last Update: Dec 4, 2019
Content Rating: Everyone
Release Date: Dec 4, 2019
Content Rating: Everyone
Developer: Davincy App Solutions


Whatsapp
Vkontakte
Telegram
Reddit
Pinterest
Linkedin
Hide