මෙම My English Teacher ඇප් එක මගින් ඔබට මුල සිට සරලව English ඉගෙන ගැනීමේ හැකියාව ලැබේ.
මෙම ඇප් එක නිර්මාණය කර ඇත්තේ ඔබට තේරුම් ගැනීමට පහසු වන පරිදි පාඩම් 50 කින් යුක්තවය.
1. English Alphabet
2. Vowels and Consonants
3. Parts of Speech
4. Number - Singular - plural
.
.
50. Diminutives වලින් මෙම පාඩම් අවසන් වේ.
එපමණක් නොව සෑම පාඩම් දහයකට වරක් online exam එකක් ඔබට ලිවීමට ලැබේ.මෙයින් ඔබගේ දැනුම කෙසේදැයි ඔබටම දැනගැනීමට පුළුවනි.
My English Teacher දන්න සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න.