"ශ්‍රී ස්වීට් " පැනි රස ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ලංකාවේ හා බටහිර රටවල පැනි රස කෑම සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 1000+ පමණ ප්‍රමානයක් ඇතුලත් කර ඇත.හැබැයි එක පාරම මේ සියල්ලම නැරබිඉමට නොහැකි වේ.දවස ගානේ අලුත් වට්ටෝරු අපි ඔබට ලබා දෙනු ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත් :
හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet on කරලා (Data on කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.