මෙම යෙදුම විශ්වවිද්යාල සදහා අයදුම් කරන සිසුන්හට සාදන ලද යෙදුමක් වන අතර මෙමගින් විශ්වවිද්යාල අත්පොත් මාදයයන් තුනෙන්ම ඔබ හට ලබා ගත හැක.(University Grants Commission-Sri Lanka අනුමත කරන ලද.)
Sinhala
English
Tamil
මෙම යෙදුම වාර්ෂිකව යවත් කාලීන වන අතර ,විශ්වවිද්යාල සම්බන්ද වෙනත් විස්තර තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.
ස්තූතී.
This application is an application made for students applying to universities and is available in all three University manuals.(University Grants Commission-Sri Lanka)
Sinhala
English
Tamil
This app is updated annually, and expect more information about universities.
Thanks.